How to retain employees in this era..

shenat

Well-known member
  • May 13, 2007
    57,997
    86,204
    113
    ආශ්චර්යමත් රටක




    තමන්ට හොඳ විදියට සලකන බොස් කෙනෙක්, ආයතනයක් නැත්නම් බහුකාපන් කියලා එහෙම තැනකට යන්න.

    එහෙම තැනක් ඉන්න රටේ හොයාගන්න නැත්නම් වෙන රටකට හරි යන්න.

    නමට විතරක් Labour laws තියෙන රටවල් ලෝකෙටම සාපයක්. වහල්ලු වගේ ඉන්න එකෙන් මුලු සමාජයටම අයහපතක් වෙන්නෙ. මේකෙ කියනව වගේ ලමයින්ට වත් එහෙම කරන්න පුළුවන් විදිහේ පරිසරයක් හදන්න.

    ඔන්න ඕකයි මමත් කියන්නේ.