මචන්ලා පොඩි උදව්වක් ඕනේ ,
මට ඊයේ රෑ (12.09.2021 , 10.30 pm ) facebook group එකක ගිය Comments වගයක් බලන්ඩ ඕනේ. ඒවා දැන් delete කරලා තියෙන්නේ.
Waybackmachine site එකේ try කලා, Login details ගහපුවම " Hrm.The Wayback Machine has not archived that URL. " මේ error එක එනවා.
දන්න කෙනෙක් help එකක් දෙන්න