මචං කාටහරි කියන්න පුලුවන්ද Java වලින් HSDPA MODEM එක හරහා SMS එකක් යවන්න පුලුවන් ක්රමයක්.. 
වැඩකරන CODE එකක් තියෙනවනම් ගොඩක් වටිනව..
මම ගොඩක් ඒවා හොයල බැලුව ඒත් වැඩ කරන්නෙ නැහැ මේ එකක්වත් හරියට..
ලොකු උදව්වක් මචංලා.. දන්නැත්තම් බම්ප් එකක්වත් දාල යන්න.. තෑන්ස්..