කොහොමද මචන්ලා ගූගල් එක එකවුන්ට් එකකින් විතරක් සයින් අවුට් වෙන්නෙ .(PC).මෙගෙ එකවුන්ට් 5ක් විතර තියනවා. එකකින් විතරයි සයින් අවුට් වෙන්න ඕනෙ.මගෙ එහෙම බටන් එකක් නෑ:frown: