මචං මොකක් හරි software එකක් තියනවද DVD Rom එකේ තියන DVD/CD එකක් desktop එකට copy කරදින් එක copy වෙන speed එක වැඩිකරන.
අර Nero Fast Drive වගේ utility එක වගේ (මට නම හරියට ම මතක නෑ ).

මට Nero install කරලා වැඩක් නෑ.
මම 280MB CD එකක් copy කරන්න try කර මේකට ගොඩක් වෙලයනවා වගේම computer එක not-respond වෙනවා ගොඩක් වෙලාවට, copy speed එක 312KBps වගේ වෙනවා.

මගෙගාව Teracopy pro එක තියනවා එක මේ case එකට හරිගියේ නෑ.
එකෙන් මේ case එක shape කරන හැටි දානවනම් කීවට කමක් නෑ.

Last edited: