උබල දැකල ඇති සමහර වෙලාවලට උබලට
දුක
සතුට
කලකිරීම
මන්දෝත්සාහීභාවය
වගේ ගති ඇති වෙනවා. ඒ වෙලාවට අපි පට්ට වීක්.
ඒත් සමහර වෙලාවට. අලියෙක් උනත් අල්ලල පොලොවෙ ගහන්න පුලුවන් තරම් ශක්තියකින් ඉන්නේ.
මේ ඔක්කොම මොලේ සිද්ද වෙන රසායනික කේස් නේ.
නැද්ද ක්‍රමයක් කාලයකට හරි පට්ට විදියට ස්ටේබල් මයින්ඩ් එකක් හදාගන්න විදියට. කිසිම දේකට අපිව වට්ටන්න බැරි වගේ.