අපිට කොහෙට හරි වැඩක් කරගන්න ගියාම පෝලිම් වල ඉන්න වෙන එක සාමාන්‍ය දෙයක්. අපිත් මේ වගේ අළුත් විදියට පෝලිම් වල ඉන්න පුරුදු උනොත් නරකද ?
මෙහෙම කලොත් ලංකාවේ ද?
පොලිමේ ප්ලෙස් එකත් නෑ.......
සෙරෙප්පු දෙකත් නෑ............:ඩල්:
අවාසනවට ඇත්ත කතාවක්
මෙහෙම කලොත් ලංකාවේ ද?
පොලිමේ ප්ලෙස් එකත් නෑ.......
සෙරෙප්පු දෙකත් නෑ............:ඩල්:



