how to stop smoking?

RandomGuy

Well-known member
  • Oct 15, 2014
    17,373
    16,216
    113
    කොහොමද බං addict වෙන්නේ?
    මම smoke කරන්නේ නෑ.
    හිතාගන්න බෑ දුමක් අදින එකට addict වෙන්නෙ කොහොමද කියලා

    Nicotine. It helps to maintain the dopamine level in the brain.
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,908
    12,245
    113
    Behind u :p
    mama nawaththuwa ban,

    mama issara nidagena indala raa 2 ta hari aharunoth night kadeta bike eke gihin cigarette ekak gahala enawa ,

    dan bonnema naa.

    loku seen ekak naa, umba hita ganin bonne naa kiyala ,
    palaweni satiye mara amarui, ita passe awlak naa
    cigarette ekak bonna hiteddi, kiri packet ekak, yought ekak kapan
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,619
    1
    99,854
    113
    33
    Kalutara
    මම නම් මාසෙට 2ක් 3ක් වගේ තමා ගැහුවේ. බොද්දි නම් 5-6ක් වගේ ගහනවා. දැන් බොන එකයි සිගරට් ගහන එකයි දෙකම නවත්තල තින්නේ. මාස දෙකක් ඇති තාම නම්.