TGN3TaV_7TE
I imhotep Well-known member Mar 29, 2017 14,846 8 35,414 113 Jan 3, 2020 #2 Yes.. you become an instant Millionaire when you change just 100USD
Deleted Well-known member Aug 7, 2016 8,957 6,313 113 Jan 3, 2020 #3 අඩු මිල නිවාඩුවකට ඉන්දුනීසියාව තෝරගන්න හේතු 5ක්
Deleted Well-known member Aug 7, 2016 8,957 6,313 113 Jan 3, 2020 #4 imhotep said: Yes.. you become an instant Millionaire when you change just 100USD Click to expand... Priyantha Jayasekara - බාලී දිවයින, ඉන්දුනිසියාව වැනි රටවල පානීය ජලය ආරක්ෂාසහිත බව වීඩියෝවේ සදහන් වෙනවා. එහෙ සාමාන්‍යය ටැප් වතුර පානය කරලා ඔබලා දෙන්නා නිරුපද්‍රීතව යහතින් ආපු එක ලොකු පිනක්! මේ රටවල පානීය ජලයෙන් හුගාක් බඩේ අමාරු හැදෙනවා. කොටින්ම කියුවොත් මේ රටවල හැදෙන බඩේ අමාරුවට සුද්දෝ "බාලී බෙලි" (Bali Belly) යන අනුවර්ත නාමයක් පවා පටබැදලා තියනවා (Bali Belly කියලා නිකමට -google කරලා බලන්න) මෙවන් වතුරින් හෝදන එලවලු පලතුරු පවා අපවිත්‍රයි. ඒ නිසා පානීය ජලය පමනක් නොවෙයි, අමු සැලඩ් වරිග, තෙත සහිත පිගන් වලින් කෑම කන එක ඇගට ගුණ නැහැ. දත් මදින්න පවා බෝතල් ජලය පාවිච්චි කරන්න කියලයි නොයෙකුත් ට්‍රැවල් පොත් වල තියෙන්නෙ. ඔබට මේ දේ තවත් හොදින් තේරුම් කරන්න මේ ලින්ක් එක හොදින් කියවා බලන්න. https://www.covermore.com.au/blog/travel-tips/bali-belly
imhotep said: Yes.. you become an instant Millionaire when you change just 100USD Click to expand... Priyantha Jayasekara - බාලී දිවයින, ඉන්දුනිසියාව වැනි රටවල පානීය ජලය ආරක්ෂාසහිත බව වීඩියෝවේ සදහන් වෙනවා. එහෙ සාමාන්‍යය ටැප් වතුර පානය කරලා ඔබලා දෙන්නා නිරුපද්‍රීතව යහතින් ආපු එක ලොකු පිනක්! මේ රටවල පානීය ජලයෙන් හුගාක් බඩේ අමාරු හැදෙනවා. කොටින්ම කියුවොත් මේ රටවල හැදෙන බඩේ අමාරුවට සුද්දෝ "බාලී බෙලි" (Bali Belly) යන අනුවර්ත නාමයක් පවා පටබැදලා තියනවා (Bali Belly කියලා නිකමට -google කරලා බලන්න) මෙවන් වතුරින් හෝදන එලවලු පලතුරු පවා අපවිත්‍රයි. ඒ නිසා පානීය ජලය පමනක් නොවෙයි, අමු සැලඩ් වරිග, තෙත සහිත පිගන් වලින් කෑම කන එක ඇගට ගුණ නැහැ. දත් මදින්න පවා බෝතල් ජලය පාවිච්චි කරන්න කියලයි නොයෙකුත් ට්‍රැවල් පොත් වල තියෙන්නෙ. ඔබට මේ දේ තවත් හොදින් තේරුම් කරන්න මේ ලින්ක් එක හොදින් කියවා බලන්න. https://www.covermore.com.au/blog/travel-tips/bali-belly