How To Vote Right ඡන්දය_සළකුණු කරන ආකාරය..

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,525
    16,304
    113
    How To Vote Right ඡන්දය_සළකුණු කරන ආකාරය..

    හරියටම ඡන්දය සළකුණු කරන ආකාරය..

    oksGGtk.jpg

    ඡන්දය දීම එක ඉලක්කමින් සලකුණු කළ යුතු බව කාරුණිකව දන්වා සිටිනු ලැබේ.

    එයට අමතරව අවශ්‍ය නම් තවත් අපේක්ෂකයෙකුට හෝ අපේක්ෂකයන් දෙදෙනෙකුට ස්වකීය දෙවන මනාපය හා අදාළ වන පරිදි තුන් වන මනාපය සලකුණු කළ හැකිය.

    ඒ සඳහා ඒ ඒ අපේක්ෂකයාට තම කැමැත්ත දක්වන පරිදි අදාළ අපේක්ෂකයාගේ නම හා ලකුණ ඇති තීරුවේ ලකුණට දකුණු පසින් දෙවන මනාපය සඳහා දෙක ඉලක්කමද, අනෙක් අපේක්ෂකයා සඳහා එපරදිම තුන්වන මනාපය දැක්වීම පරිදි තුන ඉලක්කමද, සලකුණු කළ හැකිය.

    යම් කිසි ඡන්ද දායකයෙකු ඡන්දය පමණක්දීම සඳහා එක ඉලක්කම වෙනුවට අදාළ ස්ථානයේ සම්ප්‍රදායික කතිරය පමණක් සලකුණු කර තිබුණේ නම් එම ඡන්ද පත්‍රිකාව නිසි ලෙස ඡන්දය ලද වලංගු ඡන්ද පත්‍රිකාවක් ලෙස සලකුණු ලැබේ."

    (වීඩියෝව පහතින් දැක්වේ)


    https://m.facebook.com/watch/?v=521679728612364&_rdr
     
    Last edited:
    • Like
    Reactions: snm1990

    Molock

    Well-known member
  • Aug 9, 2012
    1,761
    236
    63
    manapa 2k 3k denna epa pissuda ubalata. phottuwa issarahin kathire gahala waren inna ratak ona nam
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    දෙතුන් දෙනෙක්ට දානවා නං තමා අංක වැඩේ තියෙන්නේ නැත්තන් තනි කතිරෙන් වැඩේ ඉවරයි නේ :confused:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මනාප කොලේ නමන හැටිත් කියල දෙන්න වෙයි නැත්තන් අර පොඩි හිල අස්සෙන් දාන්නේ කොහොමද ඔය මාගල