How To Vote Right ඡන්දය_සළකුණු කරන ආකාරය..
ඡන්දය දීම එක ඉලක්කමින් සලකුණු කළ යුතු බව කාරුණිකව දන්වා සිටිනු ලැබේ.
එයට අමතරව අවශ්‍ය නම් තවත් අපේක්ෂකයෙකුට හෝ අපේක්ෂකයන් දෙදෙනෙකුට ස්වකීය දෙවන මනාපය හා අදාළ වන පරිදි තුන් වන මනාපය සලකුණු කළ හැකිය.
ඒ සඳහා ඒ ඒ අපේක්ෂකයාට තම කැමැත්ත දක්වන පරිදි අදාළ අපේක්ෂකයාගේ නම හා ලකුණ ඇති තීරුවේ ලකුණට දකුණු පසින් දෙවන මනාපය සඳහා දෙක ඉලක්කමද, අනෙක් අපේක්ෂකයා සඳහා එපරදිම තුන්වන මනාපය දැක්වීම පරිදි තුන ඉලක්කමද, සලකුණු කළ හැකිය.
යම් කිසි ඡන්ද දායකයෙකු ඡන්දය පමණක්දීම සඳහා එක ඉලක්කම වෙනුවට අදාළ ස්ථානයේ සම්ප්‍රදායික කතිරය පමණක් සලකුණු කර තිබුණේ නම් එම ඡන්ද පත්‍රිකාව නිසි ලෙස ඡන්දය ලද වලංගු ඡන්ද පත්‍රිකාවක් ලෙස සලකුණු ලැබේ."
(වීඩියෝව පහතින් දැක්වේ)
https://m.facebook.com/watch/?v=521679728612364&_rdr
හරියටම ඡන්දය සළකුණු කරන ආකාරය..

Last edited: