How to Win Friends and Influence People by Dale Carnegie Sinhala

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    සිංහල එකක් අපේ ගෙදර තිබුන වගේ මතකයි :yes:

    අනේ මචෝ ඉස්කෑන්කරල දාපන්කෝ ප්ලීස්.... කවුද මචන් සිංහල එක ලියපු කතෘතුමා ?
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    HITH GAENEEMA by SIRISENA K M

    Sarasavi eke thibuna

    You have given out too much Reputation in the last 24 hours, try again later.
    heta udema denawa sure... thanks bokka.elama...
    ebook1k tiye nam patta itin.... eka tama balanne me tike.
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,689
    2,756
    113
    HITH GAENEEMA by SIRISENA K M

    Sarasavi eke thibuna

    https://www.sarasavi.lk/Book/Hith-Gaeneema-9558201006?currencycont=LKR

    8B8SBxP.jpg
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    umba poddak Sarasavi eken balala kiyapan. Mama dan masa 5kata withara kalin gaththa.
    Nethima nam mama Scan karala dannam. Pitu 170 k withara thiyenawa ban. :no::no:

    අඩේ එහෙමද ? හරි මම බලන්නම්කො...ස්තුති බොක්ක...:yes::yes:බලමු කටුස්සා හෝ කවුරුහරි දාවිද කියල ස්කෑන් කරලා..:dull::dull:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අනේ මචෝ ඉස්කෑන්කරල දාපන්කෝ ප්ලීස්.... කවුද මචන් සිංහල එක ලියපු කතෘතුමා ?
    මම ගාව තියෙන එකේ පිටු 358ක් තියෙනව ස්කෑන් කරන්න නං ලොකු කට්ටක් කන්න වෙනව :sorry:

    මෙන්න මේක මම ගාව තියෙන්නෙ

    njH1o1U.jpg

    njH1o1U.jpg
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    කවුරුහරි පින්වතෙක් ඉස්කෑන් කරලා දාන්නකො ගූගල්ඩ්‍රියිව්1ට.. ඩ්‍රයිව්1ට දාන්න සල්ලි නැත්නම් මම 100ක් එවන්නම්කො.. ඒකෙන් ඩේට ඇක්ටිව් කරලා දාන්නකෝ...
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,838
    21,861
    113
    ගම මහනුවරයි
    Eka eka parayonge hith dinagena monawa karannada miniho?

    Mage advice eka ganin... eka eka sathutu karanna gihin thota kawadawath sathutin inta bari wei...

    Be original.... uba inna widihata uba hitapan... thota kamathi eeun wate idi... nathi ewun yai...
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    Eka eka parayonge hith dinagena monawa karannada miniho?

    Mage advice eka ganin... eka eka sathutu karanna gihin thota kawadawath sathutin inta bari wei...

    Be original.... uba inna widihata uba hitapan... thota kamathi eeun wate idi... nathi ewun yai...

    ehemath thama inne normally. but samajeta yaddi ehemama hari yan na. business weda walata eka eka langa chatr wenna wenawa.. itin dahamgeta gahanna ona neh... hamuta wage hukana salliyak apata nane....:love:
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,107
    113

    How to Win Friends and Influence People by Dale Carnegie Sinhala copy1k nadda mchn kagegawath ??? meka sinhalen liyala thiynwda kawruhari ?

    පොත් ගැන නම් දන්නේ නෑ බන්. ඉරිදා පත්තර වල වශී ගුරුකම් Ad නම් තියෙනවා ඕකට සෑහෙන්න. :P
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    පොත් ගැන නම් දන්නේ නෑ බන්. ඉරිදා පත්තර වල වශී ගුරුකම් Ad නම් තියෙනවා ඕකට සෑහෙන්න. :P

    වශි වැඩක් නෑ මිතුරේ...
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,838
    21,861
    113
    ගම මහනුවරයි
    ehemath thama inne normally. but samajeta yaddi ehemama hari yan na. business weda walata eka eka langa chatr wenna wenawa.. itin dahamgeta gahanna ona neh... hamuta wage hukana salliyak apata nane....:love:

    mehamai ehenam... Oya poth kiyawa kiyawa wenas wenta hadanta epa...

    Just igenagnna kohomada tackle karanne kiyala ona ekawa... :yes:

    Close family membersla arenna anik hamowama tackle karanta purudu wenna... nathnam duka thamai... salli ona na mewa karanna... :yes: