How to Win Friends and Influence People by Dale Carnegie

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya

    මචං මම How to Win Friends and Influence People කියන පොත[සිංහල ට්‍රාන්ස්ලේශන්1] හොයල ත්‍රෙඩ්1ක් දැම්මා... CoolMan88 බ්‍රදර් මේක ඉස්කෑන් කරලා දුන්නා..පට්ටම කට්ටක් කාල මේක දැම්මට පින් සිද්ධ වෙනවා මචෝ...අපි දන්නවා පොඩි නෝට් එකක් ෆොටොස් ගහල දාන්න ගියාම කන කට්ට.. ඉතින් මේ දඩ පොත ගැන කවර කතාද ????? උඹට වැඩි වැඩියෙන් පොත පතේ ඇසුර ලැබේවා කියල පතනවා....!!!!!

    මෙන්න ඩවුන්ලෝඩ්ලින්ක්1 එක...
    https://mega.nz/file/aTBTXSyJ#DAryRpLFmUO_tUEmwn3W7UN59tV97JatYZNxj6sb3oA
    බොක්ක ජයෙන් ජයම වේවා...!!!!​

    Rep CoolMan88 >>>>>>Rep CoolMan88<<<<<<< :yes::yes::yes:
     
    Last edited:

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    එලකිරියෙන් ජීවිතේට ඉතින් උදව් තමා හැමදාම.. දැනුත් පේනවනේ මේ. කිරිය සුපිරිතැනක් කරන එලකිරිම සෙට්1ක් ඉන්නවා ඉතින් හැමදාම......
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එල කොල්ලෙක් නෙ :love:

    එයාට රෙප් දෙන ලින්ක් එකත් පලවෙනි පෝස්ට් එකට දාන්න අපි රෙප් වලින් නාවල ගමු :yes:
     
    • Like
    Reactions: D_Mad

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    එල කොල්ලෙක් නෙ :love:

    එයාට රෙප් දෙන ලින්ක් එකත් පලවෙනි පෝස්ට් එකට දාන්න අපි රෙප් වලින් නාවල ගමු :yes:

    Rep CoolMan88 >>>>>>Rep CoolMan88<<<<<<< :yes::yes::yes:
     
    Last edited:

    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,130
    2,349
    113
    Srilanka
    How to Win Friends and Influence People by Dale Carnegie

    මචං මම How to Win Friends and Influence People කියන පොත[සිංහල ට්‍රාන්ස්ලේශන්1] හොයල ත්‍රෙඩ්1ක් දැම්මා... CoolMan88 බ්‍රදර් මේක ඉස්කෑන් කරලා දුන්නා..පට්ටම කට්ටක් කාල මේක දැම්මට පින් සිද්ධ වෙනවා මචෝ...අපි දන්නවා පොඩි නෝට් එකක් ෆොටොස් ගහල දාන්න ගියාම කන කට්ට.. ඉතින් මේ දඩ පොත ගැන කවර කතාද ????? උඹට වැඩි වැඩියෙන් පොත පතේ ඇසුර ලැබේවා කියල පතනවා....!!!!!

    මෙන්න ඩවුන්ලෝඩ්ලින්ක්1 එක...
    https://mega.nz/file/aTBTXSyJ#DAryRpLFmUO_tUEmwn3W7UN59tV97JatYZNxj6sb3oA
    බොක්ක ජයෙන් ජයම වේවා...!!!!​

    Rep CoolMan88 >>>>>>Rep CoolMan88<<<<<<< :yes::yes::yes:

    thanks bokka,rep++
    adala hitala hari thama wedagath post wetenawa:D:D
     
    • Like
    Reactions: D_Mad