How upwork works ?

KingJulian

Well-known member
  • Nov 21, 2013
    761
    965
    93
    upwork එකේ වැඩ කරන එවුන් මේකේ ඉන්නවා නේද ?

    කොහොමද කොහොමද බන් වැඩක් පටන් ගන්නේ ?
    proposal එකක් දැම්මම client ඒක accept කරන්න ඕනෙද ?
    කරපු වැඩේ deliver කරහමද සල්ලි ගෙවන්නේ ?

    දන්න එවුන් කියපල්ලකෝ ...
     
    Last edited:

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    ඔව් උබේ යෝජනාවට කැමති නම් client උබත් එක්ක චැට් කරනව..
    උබේ විදියට කැමති උනොත්.. accept කරනව..
    වැඩේ deliver කරාම සල්ලි ගෙවනව..
    උබට ඕන නම් කලින් ම ඕන ගැන fund කරවගෙන dead line දාල කොටස් කොටස් විදියට ගන්නත් පුළුවන් නැත්තම් වැඩේ ඉවර උනාම ගන්නත් පුළුවන්..
    නැත්තම් අවර්ලි වැඩ කරන්නත් පුළුවන්..
     
    KingJulian

    Well-known member
  • Nov 21, 2013
    761
    965
    93
    thanks මචන්.
    කොහොමද accept කරනවා කියල දැන ගන්නේ ?

    මම හිතන්නේ මම කෙලවා ගත්තා. වැඩක් බාර ගත්තා. ඒක කළා. ඊට පස්සේ චෙක් කරන්න කියලා දුන්නා. දැන් ඒක එපා කියනවා. :angry::sorry:
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    thanks මචන්.
    කොහොමද accept කරනවා කියල දැන ගන්නේ ?

    මම හිතන්නේ මම කෙලවා ගත්තා. වැඩක් බාර ගත්තා. ඒක කළා. ඊට පස්සේ චෙක් කරන්න කියලා දුන්නා. දැන් ඒක එපා කියනවා. :angry::sorry:

    monawage wedakda :baffled: free samples karanna epa ban mulu industry ekama iwarai, un eetapasse owa puruddatama giyama free sample illala weda karanne. hithapanko ekek thamange wede 20kata bara deela free sample illanawa pora 20nma hodama eka aran anit 19ta polla thiyenawa. wedak na ne ewata wenama site thiyenawa 99design wage.
    uta sample one nam portfolio eka balanna kiyanna echcharai ethanin ehata weda ganna nikan hari aduwata hari karama wenne karana ekatama kela wena eka.
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    thanks මචන්.
    කොහොමද accept කරනවා කියල දැන ගන්නේ ?

    මම හිතන්නේ මම කෙලවා ගත්තා. වැඩක් බාර ගත්තා. ඒක කළා. ඊට පස්සේ චෙක් කරන්න කියලා දුන්නා. දැන් ඒක එපා කියනවා. :angry::sorry:

    2010 idan wage freelance karanawa. eth mata nam horu hambawela na thawama.

    Attatama wedeta kemati nedda danne na.

    Graphics nam watermark karala yawanna puluwan.

    Work eka submit karanna puluwan ehema karama hari. Upwork eken review karanawa prashnayak nam
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    thanks මචන්.
    කොහොමද accept කරනවා කියල දැන ගන්නේ ?

    මම හිතන්නේ මම කෙලවා ගත්තා. වැඩක් බාර ගත්තා. ඒක කළා. ඊට පස්සේ චෙක් කරන්න කියලා දුන්නා. දැන් ඒක එපා කියනවා. :angry::sorry:

    notification එකක් එනව නෙ බන් start උනා කියල..
    client එක්ක නිකන් කතා කරල වැඩ කරල දෙන්න යන්න එපා ගාන දාල නෙ යැව්වෙ උබ ?
     
    KingJulian

    Well-known member
  • Nov 21, 2013
    761
    965
    93
    monawage wedakda :baffled: free samples karanna epa ban mulu industry ekama iwarai, un eetapasse owa puruddatama giyama free sample illala weda karanne. hithapanko ekek thamange wede 20kata bara deela free sample illanawa pora 20nma hodama eka aran anit 19ta polla thiyenawa. wedak na ne ewata wenama site thiyenawa 99design wage.
    uta sample one nam portfolio eka balanna kiyanna echcharai ethanin ehata weda ganna nikan hari aduwata hari karama wenne karana ekatama kela wena eka.

    මම එච්චර දන්නේ නෑ බන්. coding task එකක්. මම දැනන් හිටියේ නෑ proposal එක accept කරන්න ඕනේ කියලා. payment එක කරන්නේ කොහොමද ඇහුවම ඉස්සෙල්ලා code එක බලන්න ඕනේ කිව්වා. ඊට පස්සේ ඒක වැඩ කරන්නේ නෑ කියලා මාරු උනා. :angry:
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    මම එච්චර දන්නේ නෑ බන්. coding task එකක්. මම දැනන් හිටියේ නෑ proposal එක accept කරන්න ඕනේ කියලා. payment එක කරන්නේ කොහොමද ඇහුවම ඉස්සෙල්ලා code එක බලන්න ඕනේ කිව්වා. ඊට පස්සේ ඒක වැඩ කරන්නේ නෑ කියලා මාරු උනා. :angry:

    gana keeyada?
     
    KingJulian

    Well-known member
  • Nov 21, 2013
    761
    965
    93
    notification එකක් එනව නෙ බන් start උනා කියල..
    client එක්ක නිකන් කතා කරල වැඩ කරල දෙන්න යන්න එපා ගාන දාල නෙ යැව්වෙ උබ ?

    අඩෝ එහෙම notification එකක් එනවද ? ශික්.
    මම චැට් එකේ තමා දැම්මේ. first ජොබ් එක. lesson learnt.
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    අඩෝ එහෙම notification එකක් එනවද ? ශික්.
    මම චැට් එකේ තමා දැම්මේ. first ජොබ් එක. lesson learnt.

    client accept කරාම උබට එනව notification එකක් උබත් client එක්ක එකග උනොත් accept කරන්න ඕන..
    එතකොට තමයි start වෙන්නෙ job එක..
     
    KingJulian

    Well-known member
  • Nov 21, 2013
    761
    965
    93

    client accept කරාම උබට එනව notification එකක් උබත් client එක්ක එකග උනොත් accept කරන්න ඕන..
    එතකොට තමයි start වෙන්නෙ job එක..

    අඩේ thanks මචන්. එහෙම නැතුව තමා මම වැඩ කලේ.
     
    ChoppeAyya

    Active member
  • Jan 3, 2017
    350
    162
    43
    machan mageth profile ekak tiyenawa. eka wadakwath enne na.
    Business analysis paththe wada tamai mata puluan.

    First eka ganne kohomada machan?
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy

    mokadda pora illuwa wede? ube code eka dapan kemati nam.

    1. Issrawelama uba job ekata apply karapan
    2. Client ubawa interview / chat karai
    3. Denna kemati widihata kata karaganin ganan kata karagena
    4. Uba client ta kiyapan ubata kemati nam job eka offer karanna kiyala
    5. Offer eka accept karapan.
    6. Wede karapan.
    7. Upwork eka haraha work eka submit / request payment karapan
    8. Client review karala work eka ubata kiyai
    9. Kemati nettam wedeta, ubath hithanawa nam sadaranai kiyala refund/cancel karapan
    10. Ubata salli one nam / uba satis nettam, upwork ekata kiyapan.

    Job ekakata apply karanna kalin client ge reviews hodata balanna.

    ** Mul kale nam aduwata karata kamak na eth passe nam aduwata karanna epa. Den apitat kelawela inne api $100 illanakota $20ta karana un innawa. :dull:
     
    highlight කරපුව තමා miss උනේ.
    ආයේ නම් එහෙම ගොන්කන් කරන්නේ නෑ. :sorry:
     
    KingJulian

    Well-known member
  • Nov 21, 2013
    761
    965
    93
    අඩේ මාර පොරවල් බන් ඉන්නේ. එකෙක් කතා කළා bitcoin exchange කරන්න ඕනේ. ඒකට market research එකක් කරන්න ඕනේ blah blah කියලා හෙන චැට් එකක් ගියා. පස්සේ email එක ඉල්ලාගෙන එකෙත් හෙනට විස්තර කිව්වා. පස්සේ කිව්වා ඌ මට සල්ලි දෙනවා, මම එකෙන් bitcoin අරගෙන උගේ wallet එකට දාන්නලු. එකට මගේ account details ඉල්ලනවා. මම මොකුත් නොකර හිටිය. අද බලද්දී upwork එකෙන් ඒ job remove කළා කියලා message එකක් ආව. ඒක policy වලට සෙට් වෙන්නේ නෑ කියලා.
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    මම එච්චර දන්නේ නෑ බන්. coding task එකක්. මම දැනන් හිටියේ නෑ proposal එක accept කරන්න ඕනේ කියලා. payment එක කරන්නේ කොහොමද ඇහුවම ඉස්සෙල්ලා code එක බලන්න ඕනේ කිව්වා. ඊට පස්සේ ඒක වැඩ කරන්නේ නෑ කියලා මාරු උනා. :angry:

    owa ohoma thamai waradeem walin thamai igena ganne, poddak research karala weda goda daganna. Client akamathi wena awastha thiyenawa, ewa amataka karala eelaga job eka gena hithanna, 1k watunata thawa 10k ewi ehema hithanna. hama ekama labenne na ne, jeewithe hati salenna epa den wena ekakat try karanna.