උබල අපි ගානක් නැතුව ලෝකෙම උනත් පෙරලන්න පුලුවන් විදියට ජීවත් වෙනවනේ?...
උබ කොහොමද දන්නේ මේ වෙනකොට උබට පිළිකාවක් නෑ කියල.???
මචං දැනට පිළිකාවක් මගින් එන ලක්ෂන නැතත්. අපිට බැරිද චෙක් කරගන්න? අඩුම මාස 6කට සැරයක්වත්?
ගොඩක් අය මේව තියෙනව කියල දැනගන්නේ රෝගලක්ෂන පෙන්නුවමනේ?
මොනවත් පරීක්ෂන නැත්ද රෙගියුලර් බේසිස් කරගන්න පුලුවන්, බ්ලඩ් ටෙස්ට්, අල්ට්‍රසවුන්ඩ් පරීක්ෂන වගේ?
ලංකාවේ බහුල පිළිකා මොනවද?

.