[HowTo]Cypto Currency Mining_ගැන දැන ගන්න කැමතිද ?

bestdivx

Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    හරි කොල්ලනේ ඔන්න සිංහල / දෙමළ අලුත් අවුරුද්ද ඉවරවුන ගමන්ම මම දැන්නම්.
    රිප්ලයි හා බම්ප් කල හැමෝටම ස්තුතියි!
     
    LordCommander

    Member
    Dec 24, 2016
    92
    11
    0
    හරි කොල්ලනේ ඔන්න සිංහල / දෙමළ අලුත් අවුරුද්ද ඉවරවුන ගමන්ම මම දැන්නම්.
    රිප්ලයි හා බම්ප් කල හැමෝටම ස්තුතියි!

    එල
     
    hdasoka

    Junior member
  • May 14, 2015
    33
    2
    8
    හරි කොල්ලනේ ඔන්න සිංහල / දෙමළ අලුත් අවුරුද්ද ඉවරවුන ගමන්ම මම දැන්නම්.
    රිප්ලයි හා බම්ප් කල හැමෝටම ස්තුතියි!
    mama me aurudu kanneth nathuwa balagena inne buge kuppiya danakam:D
     
    hdasoka

    Junior member
  • May 14, 2015
    33
    2
    8
    machan dapanko api balan inno
    balagana hitapan. oka dai. giya sare oka coin wikunana dapu threat ikedi , kollo okata wande nathuwa witharai dapan kiyala. maga aala giya. me sare thama aurudu kanawa athi. elekiri eke innawa ohoma set ekak kalekata athai denawa. aye athurudahan.:angry:
     
    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    balagana hitapan. oka dai. giya sare oka coin wikunana dapu threat ikedi , kollo okata wande nathuwa witharai dapan kiyala. maga aala giya. me sare thama aurudu kanawa athi. elekiri eke innawa ohoma set ekak kalekata athai denawa. aye athurudahan.:angry:
    උබ දන්නෙ නැතිවුනාට කිරියෙ කොල්ලො අපෙන් coins ගන්නව. යකෝ මම මේ දවස්වල busy. උබ දන්නෙ නැතිවුනාට අනිත් උන් ඒක දන්නව. :lol::lol::lol:
     
    hdasoka

    Junior member
  • May 14, 2015
    33
    2
    8
    උබ දන්නෙ නැතිවුනාට කිරියෙ කොල්ලො අපෙන් coins ගන්නව. යකෝ මම මේ දවස්වල busy. උබ දන්නෙ නැතිවුනාට අනිත් උන් ඒක දන්නව. :lol::lol::lol:
    oue uba badu nam vikunaganawa athi. eka mama nae kiwwae nane. mama kiwaae oya busy part dala hamadama uba kollo rawatana ekek kiyana eka. :no:
     
    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    oue uba badu nam vikunaganawa athi. eka mama nae kiwwae nane. mama kiwaae oya busy part dala hamadama uba kollo rawatana ekek kiyana eka. :no:

    UoITIbU.png

    මයිනින් ගැන උනන්දු වුන ටික දෙනාට පුද්ගලිකව කියල දෙන්න තීරණය කරා.
    මොකද මම හුගක් busy වෙලත් උබලට යමක් කියල දෙන්න ටයිම් එකක් හදාගෙන නොමිලේම කියල දෙන්න හදනකොට මේ වගේ නපුන්සක උන් ටිකක් එකට කැමති නෑ. මේ නුලට සහ අනෙක් මයිනින් ගැන තිබුන නූලට මේ දක්වා හොද ප්‍රතිචාර දුන් අයට පමණක් මම එය කියල දෙන්න තීරණය කරා.
     
    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    danna deyak kiyala dyan machan eka eka kiyana ewwa ganan ganne nathuwa
    අනිව කියල දෙනව. නමුත් public forums වල තවත් කථා නොකර ඉන්න කියල හැදුවේ.
    මට තාම free time එකක් හදාගන්න බැරිවුණා බන්. පිට පිට හැම coin එකකම hard fork ආපු නිසා. මැයි 1 ට පස්සෙ HF නැ වගේ.:cool: