HP ලැප් එක හදා ගන්න උපදෙස් ටිකක් ඕනේ
මචන්ලා මට පොඩි උපදෙස් ටිකක් ඕනේ මගේ ලැප් එක හදා ගන්න..

මේක අරන් දැන් අවුරුදු 1.5ක් වගේ.
ෆෑන් එක හෙන හයියෙන් හුලන් යනවා වගේ සද්දේ.වැඩේ කියන්නේ මම මේක ගලවලා ඩස්ට් අයින් කරලා ක්ලීන් එකක් දුන්නා..
තාමත් වෙනසක් නෑ ,අර ඩස්ට් හිර උනාම එන සද්දේ තමා මේ එන්නේ.
මම තමා ඉතින් මගේ ඒවා ක්ලීන් කර ගන්නේ.මොකුත් අවුලක් උනෙත් නෑ.ලෙඩේ හොද උනෙත් නෑ ලැප් එකේ.
අනික් එක එහෙම වෙලා ලැප් එක ඔෆ් වෙලා යනවා

එකෙත් වැඩේ කියන්නේ ලැප් චාර්ගර් එක ගහලා තියෙද්දී ඉක්මනට ඔෆ් වෙනවා
ලැප් එකේ සද්දේ වැඩි වෙද්දී චාර්ගර් එක ගැලෙව්වම ඔෆ් වෙන්නේ නෑ
හැබැයි ෆෑන් වල සද්දේ නම් වෙනසක් නෑ හයියෙන් ඇහෙනවා...
මේකේ warranty ඉවරයි මචං.යුකේ වලින් ගෙන්න ගත්තේ.
මට හරියට ලෙඩේ හිතා ගන්න බෑ
ලැප් එකේ ස්ලෝව් එකක් ලාවට මට තේරෙනවා
ඒ උනාට ඕන් වෙලා තියෙද්දී හොදට වැඩ..
එක්කෝ SSD එකක් හරි ගහනවා හාර්ඩ් එක ස්ලෝව් නම් එත් ඉතින් මේක විසදෙයිද දන්නේ නෑනේ

මචන්ලා උබලා දන්න මේවා සර්විස් කරන හදන කෙනෙක් ඉන්නවා නම් මට කියනවද?
මන් ලැප් එකේ මොඩල් එක එක්කම දාන්නම් මේකේ.
HP Notebook - 15-ac153sa (Core I7)
දන්නේ නැත්තන් අඩු ගානේ බම්ප් එකක් හරි දාලා සප් එකක් දෙන්න මචන්ලා
nut ekaka awlkuth thiyenawa me heat sink eka galawana thana nm...

Last edited: