HP ලැප් එක හදා ගන්න උපදෙස් ටිකක් ඕනේ

Thilantdm

Well-known member
  • Sep 15, 2010
    22,608
    5,867
    113
    අද නම් හදට ආවා
    HP ලැප් එක හදා ගන්න උපදෙස් ටිකක් ඕනේ

    මචන්ලා මට පොඩි උපදෙස් ටිකක් ඕනේ මගේ ලැප් එක හදා ගන්න.. :sorry::sorry:
    මේක අරන් දැන් අවුරුදු 1.5ක් වගේ.

    ෆෑන් එක හෙන හයියෙන් හුලන් යනවා වගේ සද්දේ.වැඩේ කියන්නේ මම මේක ගලවලා ඩස්ට් අයින් කරලා ක්ලීන් එකක් දුන්නා..
    තාමත් වෙනසක් නෑ ,අර ඩස්ට් හිර උනාම එන සද්දේ තමා මේ එන්නේ.
    මම තමා ඉතින් මගේ ඒවා ක්ලීන් කර ගන්නේ.මොකුත් අවුලක් උනෙත් නෑ.ලෙඩේ හොද උනෙත් නෑ ලැප් එකේ.

    අනික් එක එහෙම වෙලා ලැප් එක ඔෆ් වෙලා යනවා :sorry::sorry:
    එකෙත් වැඩේ කියන්නේ ලැප් චාර්ගර් එක ගහලා තියෙද්දී ඉක්මනට ඔෆ් වෙනවා :sorry:
    ලැප් එකේ සද්දේ වැඩි වෙද්දී චාර්ගර් එක ගැලෙව්වම ඔෆ් වෙන්නේ නෑ
    හැබැයි ෆෑන් වල සද්දේ නම් වෙනසක් නෑ හයියෙන් ඇහෙනවා...

    මේකේ warranty ඉවරයි මචං.යුකේ වලින් ගෙන්න ගත්තේ.
    මට හරියට ලෙඩේ හිතා ගන්න බෑ :sorry::confused:
    ලැප් එකේ ස්ලෝව් එකක් ලාවට මට තේරෙනවා
    ඒ උනාට ඕන් වෙලා තියෙද්දී හොදට වැඩ..
    එක්කෝ SSD එකක් හරි ගහනවා හාර්ඩ් එක ස්ලෝව් නම් එත් ඉතින් මේක විසදෙයිද දන්නේ නෑනේ :(:(

    මචන්ලා උබලා දන්න මේවා සර්විස් කරන හදන කෙනෙක් ඉන්නවා නම් මට කියනවද?
    මන් ලැප් එකේ මොඩල් එක එක්කම දාන්නම් මේකේ.

    HP Notebook - 15-ac153sa (Core I7)
    දන්නේ නැත්තන් අඩු ගානේ බම්ප් එකක් හරි දාලා සප් එකක් දෙන්න මචන්ලා

    nut ekaka awlkuth thiyenawa me heat sink eka galawana thana nm...

    kVFQRzp.jpg

    kBcB1Vs.jpg
     
    Last edited:
    • Like
    Reactions: kinkon and CloudX64

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,954
    2
    116,054
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    1)ලැප්ටොප් එකේ ෆෑන් එක දිගටම දුවනවද නැත්නම් ඕනි වෙලාවට ඕන් වෙලා ඔෆ් වෙනවද?
    2)ෆෑන් එක ලෙවල් කීයකට දුවනවද?

    අලුත්ම BIOS වර්ෂන් එක දාල බලපන්,ලැප්ටොප් එක ඕෆ් කරල බැට්රිය ෆුල් චාර්ජ් කරල මේන් කරන්ට් එකෙන් දුවනකොට ඔය අවුල එන්නෙ නැද්ද?

    මගේ කලින් තිබ්බෙ HP එකක් ඒකෙන් ඔය සමාන අවුලක් තිබ්බ..
     
    chandima3010

    Well-known member
  • Jul 6, 2007
    5,923
    196
    63
    Kurunegala
    මට හිතෙන විදියට dust හිරවෙලා overheat වෙනවා වගේ. ඒකයි off වෙන්නේ.
    හදන තැන් නම් දන්නෑ බම්ප් :(
     
    • Like
    Reactions: Thilantdm

    ramesh_jaya

    Member
    Mar 5, 2017
    3,355
    1,139
    0
    ඔටුවගෙ පිට උඩ
    1)ලැප්ටොප් එකේ ෆෑන් එක දිගටම දුවනවද නැත්නම් ඕනි වෙලාවට ඕන් වෙලා ඔෆ් වෙනවද?
    2)ෆෑන් එක ලෙවල් කීයකට දුවනවද?

    අලුත්ම BIOS වර්ෂන් එක දාල බලපන්,ලැප්ටොප් එක ඕෆ් කරල බැට්රිය ෆුල් චාර්ජ් කරල මේන් කරන්ට් එකෙන් දුවනකොට ඔය අවුල එන්නෙ නැද්ද?

    මගේ කලින් තිබ්බෙ HP එකක් ඒකෙන් ඔය සමාන අවුලක් තිබ්බ..

    මෙහෙම වෙන්නත් බැරි නැහැ බන්. Hp tikak හීට් වෙනවනෙ කොහොමත්...
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,608
    5,867
    113
    අද නම් හදට ආවා
    1)ලැප්ටොප් එකේ ෆෑන් එක දිගටම දුවනවද නැත්නම් ඕනි වෙලාවට ඕන් වෙලා ඔෆ් වෙනවද?
    2)ෆෑන් එක ලෙවල් කීයකට දුවනවද?

    අලුත්ම BIOS වර්ෂන් එක දාල බලපන්,ලැප්ටොප් එක ඕෆ් කරල බැට්රිය ෆුල් චාර්ජ් කරල මේන් කරන්ට් එකෙන් දුවනකොට ඔය අවුල එන්නෙ නැද්ද?

    මගේ කලින් තිබ්බෙ HP එකක් ඒකෙන් ඔය සමාන අවුලක් තිබ්බ..

    fan eka machn on karapu gamanma normal duwanne.tikakin thama haiyen duwanne.level 2k wage mata hithenne nam.

    bt dn off una kiyamuko over heat wela.passe aye on kalamath fan eke 2nd level e kiwwe haiyen duwala off wenwa.

    battry eken duwaddith machn patta sadden thama fab karakenne.
    chrome eka open karama nm fan ekata achchi wahila wage...
    bt off une nm na battry eken yaddi.

    hari machn mn bios update karannam
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,608
    5,867
    113
    අද නම් හදට ආවා
    මට හිතෙන විදියට dust හිරවෙලා overheat වෙනවා වගේ. ඒකයි off වෙන්නේ.
    හදන තැන් නම් දන්නෑ බම්ප් :(

    මචන් මන් එක ක්ලීන් කළා..මොකුත් ඩස්ට් හිර වෙලා නෑ දැන්.
    ෆෑන් එක එහෙම ගලවලා හොදට ක්ලීන් කළා.

    හීට් කේස් එකක් වගේ, ගොඩ දාගන්න පුලුවන් වෙයි, cpu ෆෑන් replacement එකක් දාල...

    ඉතින් මචං ෆෑන් එක හොදටම වැඩනේ :confused:

    HP Ekak Use Karanne HP R15 Ekak 2Yrs Wage
    Thawama Aulak na
    :)

    mekatath awane bn me magul ledak :(
    mn patta asawen use karapu ekama lap eka.
     
    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    1.fan eke awul enawa ohoma .fan eka replace karanna.
    2.heat sink ekayi processor ekayi athara glu ekak thiyenawa (mata nama mathaka neha)tikak kal giyayama eka dry wela heat sink ekayi prosser ekayi athara connection nethuwa yanawa .etha kota prosser eka rath wenawa .ethakota Lap eka slow .me silicon glu eka kade ganna thiyenawa
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,608
    5,867
    113
    අද නම් හදට ආවා
    1.fan eke awul enawa ohoma .fan eka replace karanna.
    2.heat sink ekayi processor ekayi athara glu ekak thiyenawa (mata nama mathaka neha)tikak kal giyayama eka dry wela heat sink ekayi prosser ekayi athara connection nethuwa yanawa .etha kota prosser eka rath wenawa .ethakota Lap eka slow .me silicon glu eka kade ganna thiyenawa

    ane machn oka hada gnna thank dannawa nm kiynwada.
    dawasen gnnnath one habai :sorry:
     
    ramesh_jaya

    Member
    Mar 5, 2017
    3,355
    1,139
    0
    ඔටුවගෙ පිට උඩ
    1.fan eke awul enawa ohoma .fan eka replace karanna.
    2.heat sink ekayi processor ekayi athara glu ekak thiyenawa (mata nama mathaka neha)tikak kal giyayama eka dry wela heat sink ekayi prosser ekayi athara connection nethuwa yanawa .etha kota prosser eka rath wenawa .ethakota Lap eka slow .me silicon glu eka kade ganna thiyeenawa

    processor thermal paste මචන්...රුපියල් 50ක් 100ක් වෙන්නෙ
     
    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    Oke hadanna deyak neha .heat sink eka galawala sudda karala ara silicone glu eka daanna 80% sure wade hari yayi.
    hadanna dunnoth kohomath 2000++ wath gani.
    Hari giye nathnam Unity plaza eke onatharam shop thiyenawa aran gihin denna.
    Wadima unoth winadi 40 yayi okata
     
    Last edited:

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,954
    2
    116,054
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    fan eka machn on karapu gamanma normal duwanne.tikakin thama haiyen duwanne.level 2k wage mata hithenne nam.

    bt dn off una kiyamuko over heat wela.passe aye on kalamath fan eke 2nd level e kiwwe haiyen duwala off wenwa.

    battry eken duwaddith machn patta sadden thama fab karakenne.
    chrome eka open karama nm fan ekata achchi wahila wage...
    bt off une nm na battry eken yaddi.

    hari machn mn bios update karannam
    හීට් වෙලා ඕෆ් වෙලා ආය ඕන් කරොත් ෆෑන් එක හයියෙන් දුවනව ඒ හැටි,ලැප්ටොප් එක වැඩිය පරන නැති නිසා තර්මල් පේස්ට් නරක් වෙලා කියන්ඩත් බෑ,මගේ කලින් HP එකේ බැට්රිය බැහැල ලැප්ටොප් එක ඕන් කරල චාර්ජ් කරනකොට ෆෑන් එක උපරිම වේගෙන් දුවනව සෙන්සර් වල අවුලක් හෝ BIOS අවුලක් හෝ උපන් හැටි(ඩිසයින් ෆෝල්ට් එකක්),ෆෑන් එක සද්ද උනාට හොඳ හුලං සද්දයක් එනවනම් ෆෑන් එකේ අවුලකුත් නෙවෙයි..හොඳ තැනකට පෙන්නන එක තමා හරියන්නෙ උන්ට රෝග ලක්ෂණ හරියට කියපන් :rolleyes:
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,608
    5,867
    113
    අද නම් හදට ආවා
    processor thermal paste මචන්...රුපියල් 50ක් 100ක් වෙන්නෙ

    Oke hadanna deyak neha .heat sink eka galawala sudda karala ara silicone glu eka daanna 80% sure wade hari yayi.
    hadanna dunnoth kohomath 2000++ wath gani.
    Hari giye nathnam Unity plaza eke onatharam shop thiyenawa aran gihin denna.
    Wadima unoth winadi 40 yayi okata

    ade ow ow machn mn dakka...
    eka wenna one aniwa awula...
    machn ekama de une heat sink eke eka nut ekak galawanna amarui,:sorry:
    mn e nisa ehema thiyala clean kaleth.fan eka nm galewwa.ara heat sink eke ekak thama galawanna bari.

    thermal paste gawama hari yai thama ehnm wade.mn photo ekak danna blnnam patas gala galawala.

    kVFQRzp.jpg

    kBcB1Vs.jpg

    me mark karala thiyena ane galawana ekai awula.. :sorry:

    Yes yes meka thamayi:yes::yes: