machn kalin gapu thermal paste eka ain karanne komada ?
e kiwwe parana eka.
ara mn pennuwa eke nut eka galawannath idea ekak deepanko machn


හීට් වෙලා ඕෆ් වෙලා ආය ඕන් කරොත් ෆෑන් එක හයියෙන් දුවනව ඒ හැටි,ලැප්ටොප් එක වැඩිය පරන නැති නිසා තර්මල් පේස්ට් නරක් වෙලා කියන්ඩත් බෑ,මගේ කලින් HP එකේ බැට්රිය බැහැල ලැප්ටොප් එක ඕන් කරල චාර්ජ් කරනකොට ෆෑන් එක උපරිම වේගෙන් දුවනව සෙන්සර් වල අවුලක් හෝ BIOS අවුලක් හෝ උපන් හැටි(ඩිසයින් ෆෝල්ට් එකක්),ෆෑන් එක සද්ද උනාට හොඳ හුලං සද්දයක් එනවනම් ෆෑන් එකේ අවුලකුත් නෙවෙයි..හොඳ තැනකට පෙන්නන එක තමා හරියන්නෙ උන්ට රෝග ලක්ෂණ හරියට කියපන්![]()
Nut eka narak wela thiyenne.oil poddak udata neweyi side ekata daala alla balanna.berinam etha kathawa kiyala unity plaza eke repair shop ekkata diila kiyanna.nut eka galawala glue daala denna kiyala.mokada nethnam mother bord eke anith parts walatath kelaweyi
hm ow ekath hari.mn baluwe thermal paste wadeth karala balalama yanna.
machn thanak suggest karapnko hoda.

machn kalin gapu thermal paste eka ain karanne komada ?
e kiwwe parana eka.
ara mn pennuwa eke nut eka galawannath idea ekak deepanko machn![]()
උබ ඉන්න පැත්තෙ හොඳ තැනක් බලපන්,ෆෑන් එක හයියෙන් කැරකෙනකොට අතට සැර රස්නියක් එනවද කියල බලපන්,මගේ ලැප්ටොප් කේස් එකේදී හීට් එකක් නෑ බොරුවට ෆෑන් දුවන එකක් තිබ්බෙ![]()

Mamanm kale sponge eken hard side eka use karala.mokak plastic sharp kellak unath use karanna puluwan.eka echarama ammaru neha
ah ah machn mn dn lap eka on karala baluwa.on eke idan fan eke haiyen duwanne.
habai athata rasnayak nm enne na machn.
machn mn inne nm gampaha..
uba kohenda machn lap eka haduwe![]()

මම නුවර තැනකින් තමා හදාගත්තෙ,ලැප් එක ගත්ත කාලෙ ඔහොම උනේ නැත්නම් මොකක් හරි වෙනසක් වෙලා ඇති මමනම් කියන්නෙ අලුත්ම BIOS version දාල බලල ඊට පස්සෙ හදන තැනකට දෙන එක හොඳයි![]()
එළ!mn bios nm update kala latest ekata.
fan eke nm wenasak une na machn.thama kln wage sadden duwanawa..
dn ithuru lap eka off karala full charge karala test karana eka thama..
මාත් ලගදි ලැප මස් කරා. ෆෑන් එකේ අව්ලක් නිසා. ෆෑන් එක ගෙවිලා. පැද්දී පැද්දී කැරකෙන්නේ. ඒ නිසා පට්ට සද්දී. හයියෙන් කරකෙද්දී කිබෝඩ් එක පොඩ්ඩක් උස්සලා(dell 3521) පැනකින් ෆෑන් එකේ පෙති වල වදින්න තට්ටුවක් දැම්මම සද්දේ නැතුව නෝමල් වැඩ. ආයි විනාඩියෙන් දෙකෙන් කුල් වෙලා ස්ලෝව් උනාම ආයි අර සද්දේ එනවා. එතකොට රත් වෙනවත් වැඩි.
හයියෙන් කැරකෙනකොට බලපන් රත් උන හුලං පාරක් අතට දැනෙනවද කියලා.
උබට හිට් පයිප් එක ගලවන්න නං බෝඩ් එකම එලියට ගන්න වෙයි. නැත්තන් පොඩ්ඩක් තද කරලා කරකවපන්. ඕන කරන ටූල් තියෙනවනං විනාඩි 10ක් යන්නේ නෑ ගලවන්න
overheat case ekak wage![]()
bump
rasne lokuwata na machn.lapa yatath ehema rath wela na.
mn me kinkon kiwwa wage bios update kara.
dn off wena lede nm giya fan eke sadde thama thiynne.
eka blnnath ekka mn chorme tab 20k withra open karala game ekakuth open kara normal eke wada.
fan sadde itn normal widiyata haiyyen ahenwa.
thada krnna bayai bn.flat aduwakin wage allanna one waten.
machn wde kiyanne bios dammata passe off wune nam na power gahala thiyeddi.
mn full tab godak aran thiyan game ekakuth open kaala.
fan nm yaka wage sadden thiynwa off une nm na.
lap eke fan side eka rath welath thiynwa.
dn enne rasne hulnuth habai.
e nm sahenna use wena nisa wenna one
balapan fan ekata wire 3k yanawa ekak yanne sensor ekata. e nisa karakennan wale karakenne na. cool eke tiyeddi off.normal wada karaddi himin. bara wada karala rath unama hayiyen wage tama karakenna one. sadde wadi nan fan eka maru karala balapan.