HP ලැප් එක හදා ගන්න උපදෙස් ටිකක් ඕනේ

Thilantdm

Well-known member
  • Sep 15, 2010
    22,615
    5,869
    113
    අද නම් හදට ආවා
    ImageResizer.ashx

    hqdefault.jpg

    installFM1_5112.jpg

    machn kalin gapu thermal paste eka ain karanne komada ?
    e kiwwe parana eka.

    ara mn pennuwa eke nut eka galawannath idea ekak deepanko machn:sorry:
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,615
    5,869
    113
    අද නම් හදට ආවා
    හීට් වෙලා ඕෆ් වෙලා ආය ඕන් කරොත් ෆෑන් එක හයියෙන් දුවනව ඒ හැටි,ලැප්ටොප් එක වැඩිය පරන නැති නිසා තර්මල් පේස්ට් නරක් වෙලා කියන්ඩත් බෑ,මගේ කලින් HP එකේ බැට්රිය බැහැල ලැප්ටොප් එක ඕන් කරල චාර්ජ් කරනකොට ෆෑන් එක උපරිම වේගෙන් දුවනව සෙන්සර් වල අවුලක් හෝ BIOS අවුලක් හෝ උපන් හැටි(ඩිසයින් ෆෝල්ට් එකක්),ෆෑන් එක සද්ද උනාට හොඳ හුලං සද්දයක් එනවනම් ෆෑන් එකේ අවුලකුත් නෙවෙයි..හොඳ තැනකට පෙන්නන එක තමා හරියන්නෙ උන්ට රෝග ලක්ෂණ හරියට කියපන් :rolleyes:

    hm ow ekath hari.mn baluwe thermal paste wadeth karala balalama yanna.
    machn thanak suggest karapnko hoda.
     
    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    Nut eka narak wela thiyenne.oil poddak udata neweyi side ekata daala alla balanna.berinam etha kathawa kiyala unity plaza eke repair shop ekkata diila kiyanna.nut eka galawala glue daala denna kiyala.mokada nethnam mother bord eke anith parts walatath kelaweyi
     
    • Like
    Reactions: Thilantdm

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,615
    5,869
    113
    අද නම් හදට ආවා
    Nut eka narak wela thiyenne.oil poddak udata neweyi side ekata daala alla balanna.berinam etha kathawa kiyala unity plaza eke repair shop ekkata diila kiyanna.nut eka galawala glue daala denna kiyala.mokada nethnam mother bord eke anith parts walatath kelaweyi

    ow habai ehnm keeya giyath kmk na unity thama ynna wenne..
    okunwa nm dirawannema na mata...

    ah bada aiya krnwada danne na.ekath blnna one
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    116,005
    2
    116,156
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    hm ow ekath hari.mn baluwe thermal paste wadeth karala balalama yanna.
    machn thanak suggest karapnko hoda.

    උබ ඉන්න පැත්තෙ හොඳ තැනක් බලපන්,ෆෑන් එක හයියෙන් කැරකෙනකොට අතට සැර රස්නියක් එනවද කියල බලපන්,මගේ ලැප්ටොප් කේස් එකේදී හීට් එකක් නෑ බොරුවට ෆෑන් දුවන එකක් තිබ්බෙ :)
     
    • Like
    Reactions: Thilantdm

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    machn kalin gapu thermal paste eka ain karanne komada ?
    e kiwwe parana eka.

    ara mn pennuwa eke nut eka galawannath idea ekak deepanko machn:sorry:

    Mamanm kale sponge eken hard side eka use karala.mokak plastic sharp kellak unath use karanna puluwan.eka echarama ammaru neha
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,615
    5,869
    113
    අද නම් හදට ආවා
    උබ ඉන්න පැත්තෙ හොඳ තැනක් බලපන්,ෆෑන් එක හයියෙන් කැරකෙනකොට අතට සැර රස්නියක් එනවද කියල බලපන්,මගේ ලැප්ටොප් කේස් එකේදී හීට් එකක් නෑ බොරුවට ෆෑන් දුවන එකක් තිබ්බෙ :)

    ah ah machn mn dn lap eka on karala baluwa.on eke idan fan eke haiyen duwanne.
    habai athata rasnayak nm enne na machn.
    machn mn inne nm gampaha..

    uba kohenda machn lap eka haduwe :)
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,615
    5,869
    113
    අද නම් හදට ආවා
    Mamanm kale sponge eken hard side eka use karala.mokak plastic sharp kellak unath use karanna puluwan.eka echarama ammaru neha

    ade ela ela machn.
    mata penne hadanna geniyanna wei machn kinkon kiyana widiyata heat ekak enne na fan eka haiyen karakunata.fan eka hama welema speed karakenne.

    komath ara nut eka galawannath bane mata.board ekata kela unoth okkoma iwaraine.
    e nisa geniyanna baluwe machn
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    116,005
    2
    116,156
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ah ah machn mn dn lap eka on karala baluwa.on eke idan fan eke haiyen duwanne.
    habai athata rasnayak nm enne na machn.
    machn mn inne nm gampaha..

    uba kohenda machn lap eka haduwe :)

    මම නුවර තැනකින් තමා හදාගත්තෙ,ලැප් එක ගත්ත කාලෙ ඔහොම උනේ නැත්නම් මොකක් හරි වෙනසක් වෙලා ඇති මමනම් කියන්නෙ අලුත්ම BIOS version දාල බලල ඊට පස්සෙ හදන තැනකට දෙන එක හොඳයි :)
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,615
    5,869
    113
    අද නම් හදට ආවා
    මම නුවර තැනකින් තමා හදාගත්තෙ,ලැප් එක ගත්ත කාලෙ ඔහොම උනේ නැත්නම් මොකක් හරි වෙනසක් වෙලා ඇති මමනම් කියන්නෙ අලුත්ම BIOS version දාල බලල ඊට පස්සෙ හදන තැනකට දෙන එක හොඳයි :)

    mn bios nm update kala latest ekata.
    fan eke nm wenasak une na machn.thama kln wage sadden duwanawa..
    dn ithuru lap eka off karala full charge karala test karana eka thama..
     
    rumesh.fbi

    Well-known member
  • May 31, 2009
    3,056
    4,835
    113
    Fortune Arcade - Nashad (muslim ekek) Unity plaza eka issaraha (077)3774320
    Habai wada patta. Dell company eun ba kiyapu motherboard seen ekak mu hadala dunna.
     
    bubble butt

    Well-known member
  • Apr 16, 2017
    3,855
    421
    83
    පස්ස පැත්තේ
    මාත් ලගදි ලැප මස් කරා. ෆෑන් එකේ අව්ලක් නිසා. ෆෑන් එක ගෙවිලා. පැද්දී පැද්දී කැරකෙන්නේ. ඒ නිසා පට්ට සද්දී. හයියෙන් කරකෙද්දී කිබෝඩ් එක පොඩ්ඩක් උස්සලා(dell 3521) පැනකින් ෆෑන් එකේ පෙති වල වදින්න තට්ටුවක් දැම්මම සද්දේ නැතුව නෝමල් වැඩ. ආයි විනාඩියෙන් දෙකෙන් කුල් වෙලා ස්ලෝව් උනාම ආයි අර සද්දේ එනවා. එතකොට රත් වෙනවත් වැඩි.

    හයියෙන් කැරකෙනකොට බලපන් රත් උන හුලං පාරක් අතට දැනෙනවද කියලා.
     
    bubble butt

    Well-known member
  • Apr 16, 2017
    3,855
    421
    83
    පස්ස පැත්තේ
    උබට හිට් පයිප් එක ගලවන්න නං බෝඩ් එකම එලියට ගන්න වෙයි. නැත්තන් පොඩ්ඩක් තද කරලා කරකවපන්. ඕන කරන ටූල් තියෙනවනං විනාඩි 10ක් යන්නේ නෑ ගලවන්න
     
    • Like
    Reactions: Thilantdm

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,615
    5,869
    113
    අද නම් හදට ආවා
    මාත් ලගදි ලැප මස් කරා. ෆෑන් එකේ අව්ලක් නිසා. ෆෑන් එක ගෙවිලා. පැද්දී පැද්දී කැරකෙන්නේ. ඒ නිසා පට්ට සද්දී. හයියෙන් කරකෙද්දී කිබෝඩ් එක පොඩ්ඩක් උස්සලා(dell 3521) පැනකින් ෆෑන් එකේ පෙති වල වදින්න තට්ටුවක් දැම්මම සද්දේ නැතුව නෝමල් වැඩ. ආයි විනාඩියෙන් දෙකෙන් කුල් වෙලා ස්ලෝව් උනාම ආයි අර සද්දේ එනවා. එතකොට රත් වෙනවත් වැඩි.

    හයියෙන් කැරකෙනකොට බලපන් රත් උන හුලං පාරක් අතට දැනෙනවද කියලා.

    rasne lokuwata na machn.lapa yatath ehema rath wela na.
    mn me kinkon kiwwa wage bios update kara.
    dn off wena lede nm giya fan eke sadde thama thiynne.

    eka blnnath ekka mn chorme tab 20k withra open karala game ekakuth open kara normal eke wada.
    fan sadde itn normal widiyata haiyyen ahenwa.

    උබට හිට් පයිප් එක ගලවන්න නං බෝඩ් එකම එලියට ගන්න වෙයි. නැත්තන් පොඩ්ඩක් තද කරලා කරකවපන්. ඕන කරන ටූල් තියෙනවනං විනාඩි 10ක් යන්නේ නෑ ගලවන්න

    thada krnna bayai bn.flat aduwakin wage allanna one waten.

    overheat case ekak wage :(

    thama bln yna gmn machn.over heat wenna ba mn clean kala.
    bt thermal glue eka ghnda danne na
     
    bubble butt

    Well-known member
  • Apr 16, 2017
    3,855
    421
    83
    පස්ස පැත්තේ
    rasne lokuwata na machn.lapa yatath ehema rath wela na.
    mn me kinkon kiwwa wage bios update kara.
    dn off wena lede nm giya fan eke sadde thama thiynne.

    eka blnnath ekka mn chorme tab 20k withra open karala game ekakuth open kara normal eke wada.
    fan sadde itn normal widiyata haiyyen ahenwa.

    thada krnna bayai bn.flat aduwakin wage allanna one waten.

    balapan fan ekata wire 3k yanawa ekak yanne sensor ekata. e nisa karakennan wale karakenne na. cool eke tiyeddi off.normal wada karaddi himin. bara wada karala rath unama hayiyen wage tama karakenna one. sadde wadi nan fan eka maru karala balapan.
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    116,005
    2
    116,156
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    machn wde kiyanne bios dammata passe off wune nam na power gahala thiyeddi.

    mn full tab godak aran thiyan game ekakuth open kaala.
    fan nm yaka wage sadden thiynwa off une nm na.
    lap eke fan side eka rath welath thiynwa.
    dn enne rasne hulnuth habai.
    e nm sahenna use wena nisa wenna one

    කිසිම වැඩක් කරන්නෙ නැතුව ෆෑන් එක හයියෙන් දුවනකොට හීට් එකක් එනවද කියල බැලුවනම් හරි,ටාස්ක් මෑනේජර් එකෙන් usage බලාගන්ඩ පුලුවන්..ෂුවර් නෑ නමුත් බැට්රිය හෝ ඒක චාර්ජ්වෙන එක සම්බන්ධ දෙයක් වෙන්ඩ පුලුවන්.
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,615
    5,869
    113
    අද නම් හදට ආවා

    balapan fan ekata wire 3k yanawa ekak yanne sensor ekata. e nisa karakennan wale karakenne na. cool eke tiyeddi off.normal wada karaddi himin. bara wada karala rath unama hayiyen wage tama karakenna one. sadde wadi nan fan eka maru karala balapan.

    ade eka blnna nm hadanna geniyanna wei... dn bios update karama thama shape une.fan eke variation tikak nm thiynwa klnta wada hodata.