HP 15-dy1043dx ටච් ඩිස්ප්ලේ

Rangau2

Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    HP 15-dy1043dx
    මචන්ලා මේ ලැප් එකේ ඩිස්ප්ලේ එක කොලබ අවටින් ගන්න ප්ලේස් එකක් දන්න කෙනෙක් ඉන්නවද ? :(

    up
    ------ Post added on Jul 5, 2022 at 12:00 PM
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ekanam danne ne ban

    40pin ද 30pin ද බලන්න මචං. ගොඩක් දුරට HP 15 සිරිස් එකේ ඒවා ඕකට සෙට් වෙයි.

    https://neoview.lk/

    මුන්ගේ දුරයි ද උබට යක්කල තියෙන්නේ.

    ආයේ ජනජය සිටි එකේ කඩයක් තියෙනවා උන්ගාව නම් බඩු ඇති.

    https://motherboard.lk/service-center/
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    40pin ද 30pin ද බලන්න මචං. ගොඩක් දුරට HP 15 සිරිස් එකේ ඒවා ඕකට සෙට් වෙයි.

    https://neoview.lk/

    මුන්ගේ දුරයි ද උබට යක්කල තියෙන්නේ.

    ආයේ ජනජය සිටි එකේ කඩයක් තියෙනවා උන්ගාව නම් බඩු ඇති.

    https://motherboard.lk/service-center/
    Thanz machan mama balannam.unity eke hema thanama baluwa hoyaganna ne :(
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    un gawa thiyelu. 41K kiyanawa ban :(

    ඔය ගණන් හරි ඇති බන් දැනට නම් මොකද ඉස්සර 20,000 වැඩේ දැන් 40,000ක් වෙන්නේ. උබට ගෙන්නලා දැම්මත් ඔය ගානට වඩා යයි.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Thama US walin eliyata aweth na bn, 2k order kala 2 ma ekama USPS hub eke processing at consolidation centre kyla watila thynw

    අවොත් කියන්න ඈ... මම ෆෝන් එකක් දාගන්න ඉන්නවා තාම දැම්මේ නෑ duty කෙස් එක නිසා
     
    • Like
    Reactions: Hyaenidae

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    ඔය ගණන් හරි ඇති බන් දැනට නම් මොකද ඉස්සර 20,000 වැඩේ දැන් 40,000ක් වෙන්නේ. උබට ගෙන්නලා දැම්මත් ඔය ගානට වඩා යයි.
    ow ban ali ake thiyenawa 32k wenawa..genawata passe eka set une nethoth nam lide paninna wenne

    Thama US walin eliyata aweth na bn, 2k order kala 2 ma ekama USPS hub eke processing at consolidation centre kyla watila thynw
    mamath gennuwa 13 k..sathiyen awa.mehe poddak hold una docs submit karanakam
    ------ Post added on Jul 7, 2022 at 8:41 AM

    අවොත් කියන්න ඈ... මම ෆෝන් එකක් දාගන්න ඉන්නවා තාම දැම්මේ නෑ duty කෙස් එක නිසා
    mama last week eke imac ekak gennwa gaththa.kisi aulak une ne ban
    ------ Post added on Jul 7, 2022 at 8:41 AM

    Touch nathi ekak nam aduwata ganna plwn wei
    touch nethi eka set wenne nehekluneh ban
    ------ Post added on Jul 7, 2022 at 8:42 AM
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ow ban ali ake thiyenawa 32k wenawa..genawata passe eka set une nethoth nam lide paninna wenne

    mamath gennuwa 13 k..sathiyen awa.mehe poddak hold una docs submit karanakam
    ------ Post added on Jul 7, 2022 at 8:41 AM

    mama last week eke imac ekak gennwa gaththa.kisi aulak une ne ban
    ------ Post added on Jul 7, 2022 at 8:41 AM

    touch nethi eka set wenne nehekluneh ban
    ------ Post added on Jul 7, 2022 at 8:42 AM

    අලි එකෙ තියෙනවා මචන් ඒ උනාට සින් එක තියෙන්නෙ. ඩියුටි එක්ක ඔය ගානම වෙයි ද කියලා. මොඩ්ල් නම්බර් එකට මැච් කරලා ගත්ත නම් අවුලක් වෙන්නෙ නැ.

    මැක් එකට ඩියුටි කීයක් උනා ද බන්?? ෆොන් එකෙ ත්‍රෙඩ් එක මම දැක්කා මාසයක් දෙක්ක වගෙ වෙනවා නේද අරන්. අර ගිය මාසේ ටැක්ස් වෙනස් උන එක තමා ප්‍රශ්නෙ