hp 15s-du1026tx i5 16gm 256ssd 1tb used

Jim_Moriarty

Well-known member
  • Jan 28, 2019
    8,850
    13,893
    113
    මේක දැන් කියාද මචන් යන්නේ,
    ඩිස්ප්ලේ එකේ ඉරි වගයක් අවා,ඩිස්ප්ලේ එකෙ දාන්න කීයක් යයිද ?
    විකුණන්න බැලුවේ,අලුත් එකකට යන්න

    hp 15s-du1026tx i5 16gb 256ssd 1tb used title eke gm kiyala vadila thiyenne bn,eka 16gb​

    ------ Post added on Jul 11, 2023 at 9:34 AM
     

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    8,850
    13,893
    113
    HP නම් ජරා බ්‍රෑන්ඩ් එකක්ද මන්ද..මගේ එකකුත් අන්ඩ වොරන්ටි ඩිස්ප්ලේ ඉරි කේස් එකක් ආව.
    mageth ehema scene ekak thamayi bn
    නිතරම බිස්නස් මොඩල් එකක් ගන්න.ඒවගෙ ඔය කේස් අඩුයි
    ow bn
     
    • Like
    Reactions: kinkon and lilman