Hp 27f monitor එකක් ගන්න හොද shop eka මොකක්ද? HP 27f මේ hp ips monitor එක use කරන අය ඉන්නවද? ගන්න තැනක් දන්නවද? hp agent කෙනෙක් නැද්ද ලංකාවේ? laptop.lk නම් තියෙනවා. එත් warrenty අවුල් නේද?