HP Compaq Laptops (Compaq 510 and CQ40) Problems
http://h20000.www2.hp.com/bizsuppor...c=us&objectID=c01767035&jumpid=reg_R1002_USEN
මොන HP Compaq Laptop එකක් ගත්තත් මේ Compaq 510 එකක් නම් ගන්න එපා......!! 





Wireless වල කේස් එනවා......!!

හෆොයි අද නම් මට එපා වුනා.......!! 
අරගෙන දවස් දෙකක්වත් නැති Laptops හිටන් ආවා අද Wireless කේස් වෙලා......!!
තව ලෙඩ දෙන Model එකක් තමා HP Compaq CQ 40.....!!
මේ CQ 40 Laptop එකේ Display එකේ ඉරි එන්න පටන් ගන්නවා ටික දවසක් යනකොට.......!! 
අපේ එළකිරි කට්ටියට Laptops ගැන ප්රශ්න තියෙනවා නම් කියන්න.....!!

Specially Toshiba Laptops ගැන එහෙම නම්.....!! 

Last edited:

thawa podden mamath mattu...passe mama metropolitan eken acer ekak gatta 3yrs warranty ekka (wena monawa karannada) ?
mage toshiba eka EK wala mage hondama yaluwage uncle ta dunna.. toshiba eka nam patta lap... hard use kiyala wedak naa
umba kohenda lap eka gatte ?

JK wala aspa ganan ne ban ?