මචන්,
මගේ ලැප් එකේ battery එකේ charge එක හිටින්නේ නෑ දැන්. මම අලුතින් ලැප්ටොප් battery එකක් ගන්න කියල බැලුවේ. e-bay එකෙන් ගෙන්වන එක ලාබයි කියල කට්ටිය කියන නිසා e-bay එකේ බැලුවා.
මගේ ලැප් එක HP Compaq 610 එකක්. මම බැලුවේ 6 cell එකක් ගන්න.
මේක තමයි මම බැලුවේ.
http://www.ebay.com/itm/6Cell-Lapto...66879?pt=Laptop_Batteries&hash=item4845a01edf
මෙහෙම ගෙන්න ගන්න එක අවුලක් නැද්ද? නැත්නම් ලංකාවෙන්ම ගන්න එකද හොඳ? මුන් අවුරුදු 3ක් warrenty එකක් දෙනවලු. මේ ගැන අත්දැකීම් තියෙන අය පොඩි විස්තර ටිකක් කියනවද මචන්. මොකද මීට කලින් මම e-bay එකෙන් බඩු ගෙන්නගෙන නෑ බං. ලොකු උදව්වක්.

තොට මෝල්ද බොල.... ඕකේ අනිත් පැත්ත......