මචන් පොඩි help එකක් ඕනෙ
මගෙ HP 430 lap එක අරන් දැන් අවුරුදු 4ක් විතර වෙනවා. අද වෙනකන් කිසි ලෙඩක් ආවෙ නැ
අද උදේ Plug කරගෙන වැඩ කරද්දි password ගහන තැනට ආව ගමන් off වුනා. දැන් කිසි සද්දයක් නැ. ඊයෙ රෑ AC power නැතිව පැය 2ක් විතර වැඩ කලා. ඒත් වැඩේ ඉවරවෙලා off කරල තියල අද උදේ plug කරගෙන on කලේ.
මොකද්ද මේකට වෙලා තියෙන්නේ බන්

Charge light එක පත්තු වෙන්නෙ නැ.
ලැප on වෙන්නෙත් නැ.
බැටරිය නැතිව AC power එකෙන් වත් on වෙන්නෙත් නැ.
Charger එක multimeter එකෙන් test කලා. 18v dc විතර එනවා plug කරත තැනට. ඒ කියන්නේ charger එකේ නම් අවුලක් නැතිව ඇති නේ
HP site එකේ තිබුන විදියට බැටරි/AC ගලවලා 20seconds power button එක ඔබන් ඉදලා full discharge කරල බැලුව ඒත් හරිගිියෙ නැ.
Charger එකට ගහල තිබ්බම බැටරි එකේ connection තියෙන හරියෙන් රත් වෙනව. ඒක කලිනුත් උනාද කියල නම් බැලුවෙ නැ. power එකට plug කලාම රත්වෙනව ඇති මං හිතන්නේ

Last edited:

ohh pasanna wei wage
විනාඩි 5න් ලැප මස් කලානෙ පපුව හෝස් ගාලා ගියා ඕයි
මොනවද පොඩි components වගයක් පිච්චිලා තියෙන බවක් නම් පේන්න තිබුනා . පස්සෙ අමාරුෙව වැටෙන්න බෑ දැන්ම හදාගන්න එක හොදයි නේ