Hp drivers ganna one kohomada

randima rulz

Well-known member
  • Feb 9, 2012
    649
    332
    63
    Maharagama
    Machan mata mekata loku help ekak one danna kenek innawanm man hp I3 7th generation lap ekak gaththa mata eke okkoma drives tika hoyaganna one man eke box eke thiyena tka danna danna kenek help karanna link ekak hari ewanna man download karagannam 7th

    [*]generation intel ® core tm i3- 7100u
    [*]Processor 2.4 ghz
    [*]4gb ram]1tb hard
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    ඩ්‍රයිවර්ස් ඩිස්ක් එකක් ලැබුන් නැද්ද? මොඩ්ල් එක බලපන් ඩ්‍රයිවර්ස් ලැබෙනවා
     

    randima rulz

    Well-known member
  • Feb 9, 2012
    649
    332
    63
    Maharagama
    ඩ්‍රයිවර්ස් ඩිස්ක් එකක් ලැබුන් නැද්ද? මොඩ්ල් එක බලපන් ඩ්‍රයිවර්ස් ලැබෙනවා

    Mata mukuth hambune na model eka uda thiyena wistara wala thiyenawada balala hoyala link ekak ewannako
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Mata mukuth hambune na model eka uda thiyena wistara wala thiyenawada balala hoyala link ekak ewannako

    laptop eke yata paththe athi model number eka. eeka denna

    HP official site eken vitharak drivers ganna. anith site vala virus ha adware etc. install venna puluvan.
     

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,481
    5,875
    113
    mokadda model eka.. tm i3 kiyanne.. pavilion da.. mokadda.. hariyat balapana ko.. hoyanna amar nam pinthurayak danna .. battry eka galola..lap eka piti passe thiyana details tika..
     
    Last edited:
    • Like
    Reactions: randima rulz

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    Mata mukuth hambune na model eka uda thiyena wistara wala thiyenawada balala hoyala link ekak ewannako
    ඔය හාර්ඩ් ඩිස්ක් සයිස් අරවා මේවා එකම විදිහට තියෙන මොඩ්ල් බර ගානක් තියෙනවා බන්
    ඒක නිසා ඕක අනිත් පැත්ත හරෝලා මොඩ්ල් එක බලලා තමා ඩ්‍රයිවර්ස් ගන්න වෙන්නෙ
     
    • Like
    Reactions: randima rulz

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    Kohomada ganne machan therenne na
    ඔය නම ඉස්සරහා තියෙන + මාක් එක ඔබලා ඩවුන්ලෝඩ් කරන්න තියෙන්නෙ
    ඔක්කොම ඩව්න්ලෝඩ් උනාම බ්‍රවුසර් එහෙම ක්ලෝස් කරලා එකින් එක ඉන්ස්ටෝල් කරන්න