HP Envy 4

ndnk

Member
Mar 5, 2008
6,503
34
0
37
podi kossak thiyenawa ,cam eka truevision HD kiyala thibbata matan ehema qualitiyak na ban eke ,, acer crystal eye eka meeta wada quality
:P. eka nam echhcara awlak na ithin chat koranne na ne. 0% interest gwanna ganne eke hama dathama balanna ba ne :P
 
urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,038
    3,489
    113
    Inside Your Laptop ;)
    107000/= ට ඕක දෙන්නම් Additional 2GB එක්ක......!! :yes: 2GB නැතුව නම් තව 2500ක් අඩුවෙන් දෙන්නම්..... :yes: With Abans Warranty :D

    P.S. :- උඹලට කොච්චර HP ජරාව කිව්වත් අහන්නේ නැති නිසා කරන්න දෙයක් නෑ..... :no: :(
     
    ndnk

    Member
    Mar 5, 2008
    6,503
    34
    0
    37
    107000/= ට ඕක දෙන්නම් Additional 2GB එක්ක......!! :yes: 2GB නැතුව නම් තව 2500ක් අඩුවෙන් දෙන්නම්..... :yes: With Abans Warranty :D

    P.S. :- උඹලට කොච්චර HP ජරාව කිව්වත් අහන්නේ නැති නිසා කරන්න දෙයක් නෑ..... :no: :(
    Gewanna denawada?
     
    gangsterz

    Well-known member
  • Dec 28, 2008
    3,676
    366
    83
    Man use karanne HP 630 i3. masa 6k witara use karananakota keybord1 fault1k awa... abansla repair karanna 2weeks gatta.. dannam aulak ne...
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,038
    3,489
    113
    Inside Your Laptop ;)
    Gewanna denawada?

    :oo: මම අබාන්ස් එක වගේ ලොකු කම්පැණියක් නෙවේ බං...... :no: උඹ ඕක කැඩුනහම, ගෙවන්නේ නැතුව හිටියහම, මට හුලං බොන්න වෙන්නේ....... :yes:
     
    ndnk

    Member
    Mar 5, 2008
    6,503
    34
    0
    37
    yako mama use karanne HP :P
    heat wena awlaknam thiyenawa..eth cooling pad ekak use karana nisa shape..:D

    kisima ledaknam nehe...heat wena eka ithin mona lap eketh thiyenawane..:D
    Math ithin HP thamai awurudu 3ka idan. Dan tikak advance travelling model ekakata yanna hadanne.. Thadi size battery nathi ewa use karala epa wela
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,038
    3,489
    113
    Inside Your Laptop ;)
    yako mama use karanne HP :P
    heat wena awlaknam thiyenawa..eth cooling pad ekak use karana nisa shape..:D

    kisima ledaknam nehe...heat wena eka ithin mona lap eketh thiyenawane..:D

    :oo: හීට් වෙන එක හැම ලැප් එකේම නෑ.... දැන් මගේ ටොෂිබා එක හීට් වෙන්නේ නෑ ඔය HP ලඩ්ඩවල් වගේ...... :no: :D
     
    ndnk

    Member
    Mar 5, 2008
    6,503
    34
    0
    37
    :oo: මම අබාන්ස් එක වගේ ලොකු කම්පැණියක් නෙවේ බං...... :no: උඹ ඕක කැඩුනහම, ගෙවන්නේ නැතුව හිටියහම, මට හුලං බොන්න වෙන්නේ....... :yes:
    Ado nogewa nam inne na ithin. Abans ekatath gewanna epai :P Credit card eken komath gewenawa... Mata echhcara loku ganak eka para denna ba ban. Ekai seen eka Mulin podi ganak deela ithuru tika credit card eken gewanna ganne
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,038
    3,489
    113
    Inside Your Laptop ;)
    Gewanna denawada?

    විකාරද බං..... ?? :rofl::P ඕය HP ලඩ්ඩ, නිතර ලෙඩ දෙන්න ගත්තහම, උඹ ගෙවන්නේ නැතුව මග ඈරියහම, මට වෙන්නේ හුලං බොන්න..... :angry: :lol: අබාන්ස් එක නම් උඹ නොගෙව්වොත්, බෙල්ල මිරිකලා හරි සල්ලි ගනී......!! :rofl: :P
     
    ndnk

    Member
    Mar 5, 2008
    6,503
    34
    0
    37
    :oo: හීට් වෙන එක හැම ලැප් එකේම නෑ.... දැන් මගේ ටොෂිබා එක හීට් වෙන්නේ නෑ ඔය HP ලඩ්ඩවල් වගේ...... :no: :D
    Heat wena eka man pili gannawa.. Mage DV 4 ekath heat wenawa.. but Envy wala mona hari wenasak karala athi kiyala hithanawa.. Oya ganata wena ultrbook or sleekbook na ne ban. :( Asus eka 159k kiyanawa Toshiba ekath 159. Acer hoda ekak 149k. okane bari ithin
     
    ndnk

    Member
    Mar 5, 2008
    6,503
    34
    0
    37
    විකාරද බං..... ?? :rofl::P ඕය HP ලඩ්ඩ, නිතර ලෙඩ දෙන්න ගත්තහම, උඹ ගෙවන්නේ නැතුව මග ඈරියහම, මට වෙන්නේ හුලං බොන්න..... :angry: :lol: අබාන්ස් එක නම් උඹ නොගෙව්වොත්, බෙල්ල මිරිකලා හරි සල්ලි ගනී......!! :rofl: :P
    Uba hari ithin. Lankawe un kohoma wiswasa karannada :P. Anika nodanna ewun. Elakiri kiyala moko eka mawakage daruwo nemei ne ban :P// mata therenawa.... eka para ganna salli na bro :( nathnam ubawa ne mulin contact karanne
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,038
    3,489
    113
    Inside Your Laptop ;)
    Ado nogewa nam inne na ithin. Abans ekatath gewanna epai :P Credit card eken komath gewenawa... Mata echhcara loku ganak eka para denna ba ban. Ekai seen eka Mulin podi ganak deela ithuru tika credit card eken gewanna ganne

    :oo: Credit Card පහසුකම තවම නැත...... :no: හිටු බලන්න...... කාඩ් පහසුකම තියෙන යාළුවෙක්ගෙන් අහන්නම්..... :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,038
    3,489
    113
    Inside Your Laptop ;)
    Heat wena eka man pili gannawa.. Mage DV 4 ekath heat wenawa.. but Envy wala mona hari wenasak karala athi kiyala hithanawa.. Oya ganata wena ultrbook or sleekbook na ne ban. :( Asus eka 159k kiyanawa Toshiba ekath 159. Acer hoda ekak 149k. okane bari ithin

    :oo: කියන එක අහන්නේ නෑ නේ උඹලා.... අරගෙන බලපන්කෝ...... එතකොට තේරෙයි කරලා තියෙන වෙනස...... :rofl: :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,038
    3,489
    113
    Inside Your Laptop ;)
    Uba hari ithin. Lankawe un kohoma wiswasa karannada :P. Anika nodanna ewun. Elakiri kiyala moko eka mawakage daruwo nemei ne ban :P// mata therenawa.... eka para ganna salli na bro :( nathnam ubawa ne mulin contact karanne

    :rofl: :P

    ක්‍රෙඩිට් කාඩ් සීන් එක බලන්න ඕනා..... :)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,038
    3,489
    113
    Inside Your Laptop ;)
    ෆෝන් නම්බර් එක එවලා තියපන් මචන්..... ක්‍රෙඩිට් කාඩ් සීන් එක බලලා මම කෝල් එකක් දෙන්නම්..... :yes: