HR උපදෙසක් ප්ලීස්

praskruz

Well-known member
  • Nov 28, 2007
    1,315
    1,018
    113
    මචන්ලා සීරියස් උපදෙසක් ඕන.

    මම අවුරුදු දෙකහමාරකට කලින් ලංකාවේ ඉදන් ඉංග්ලන්ඩ් ජොබ් එකකට ඇප්ලයි කලා(මම වුර්තිකයෙක්). ඒක අවුරුදු 2ක් කොන්ට්‍රක්ට් එකක්. එතකොට එක කොම්පැනියකින් කතා කළා. එන්න වීසත් හදල දෙන්නං කිව්වා. ඒකට හා කියල සති දෙකක් ගියේ නෑ තව කොම්පැනියකින් ගන්න කැමති කිව්වා. පඩිය එක ගානමයි. පොසිෂන් එකත් එකමයි. හැබැයි අඩු ගානට කොම්පැනි හවුසින්ග්, වයිෆ් ට ජොබ් එකකුත් දෙන්නම් කිව්වා. හැබැයි ජොබ දෙන්නේ මාස දෙකක් විතර පහුවෙලා.(දැනට ඉන්න එකෙක් අයින් උනාම කිව්වා) මම ඇත්තටම ගියේ දෙවෙනි එකට. හැබැයි පලවෙනි එකට එකපාරම එන්නේ නෑ කියල කියන්නේ නැතුව මාසයක් විතර ඇද්ද අනික කන්ෆර්ම් වෙනකන්. එනිසා එකේ HR මල පැනල මට ඒවා මේවා කියල email එකකුත් එව්වා
    දෙවෙනි කොම්පැනියේ මම දැන් අවුරුදු එකහමාරක් වැඩ.හැබැයි උන් මට දෙන පඩියට,ඊට ඉහල ජොබ් එකේ වැඩත් දාල එකහමාර ගුණයක වැඩ ගන්නවා.සමහර දවසට දමල ගහල යන්නත් හිතෙනවා.
    දැන් අර පලවෙනි කොම්පැනිය ආයේ position එකක් තියෙනවා.එක මගේකට වඩා උසස්. හැබැයි කරන්න තියෙන්නේ මගේ දැනට කරන වැඩටිකම තමයි. පඩිය වැඩි.
    ප්‍රශ්න ටික මේකයි.
    01. ඒ කොම්පැනියේ Hr ට නම මතක තින්බොත්, මාව කපල දායි එතකොට මේ ප්‍රශ්නේ එතැනින්ම ඉවරයි. හැබැයි උන් දුවන්නේ අමාරුවෙන් කට්ටිය මදිව.එනිසා අකමැත්තෙන් හරි ෂෝර්ට් ලිස්ට් කරන්නත් පුළුවන්.
    02. ඇප්ලයි කරන්න දැන් බොස්ගෙන් රෙකමෙන්දෂන් ඉල්ලනවා.ඒක ඉල්ලුවොත් දැන් බොසා අවුල් යනවා.මොකද තව මාස 6ක් මට තියෙනවා කොන්ට්‍රක්ට් එක. මාසයක් කලින් දැනුම්දීල අයින් වෙන්න පුළුවන්.එත් ඒ ගැප් එකට එකෙක් මුන්ට නැතුව යනවා.
    03 ලඟදි දන්නේ, දැන් වැඩකරන කොම්පැනිය අර පලවෙනිඑක සල්ලි දීල අරගෙන. තාම කොම්පැනි දෙක ෆන්ක්ෂන් වෙන්නේ වෙන වෙනම ඒ උනාට ඉහලම මැනේජ්මන්ට් එකයි. එනිසා ඒකේ ලොක්ක අපේ ඩිපාට්මන්ට් ලොක්කට මම ඇප්ල්ය් කරා කියල කියන්නත් බැරි නෑ.

    මේකට මොකද කරන්නේ මචන්ලා. දැන් එකේ උන් මට PROMOTION එකක් දෙන්නේ නෑ තව අවුරුදු තුනකටවත්. මොකද එතකොටත් උන්ට ඒ වැඩටිකම කොරෝගෙන වැඩියෙන් පඩි දෙන්න වෙන නිසා.මං අලුත් ජොබට දාන්නද එපාද. ක්ලොසින් ඩෙට් එකට තව දවස් දෙකයි.මම පොලු කාරයෙක් කියල ජොබ් දෙකම නැතුව යයිද?
     
    praskruz

    Well-known member
  • Nov 28, 2007
    1,315
    1,018
    113
    Appaaa

    Mehemay machan

    Hodama de management ekata kata karana eka. Kata karala maru wenna

    Top management maru una kiyanne oyata hoda kalayak ennat ida tiyenawa

    තැන්ක්ස් මචන්ලා. අපේ ලොක්ක කොරෝන සිද්දිය නිසා මාස දෙකකින් දැක්කේ නෑ, ඉතින් මේගැන උට කතාකරන්න විදියක් නෑ. ටොප් මැනේජ්මන්ට් එක කියන්නේ CEO ලෙවෙල් එකෙන් සිද්ද උනේ. උන් මන් එකේ වැඩකරනවා කියලවත් දැන් නැතුව ඇති. තාම කොම්පැනි දෙක ෆන්ක්ෂන් වෙන්නේ දෙකක් විදියටමයි. එනිසා මාරු වෙන එක option එකක් නෙවෙයි. යනවනං එකකින් අයින්වෙලා අනිකට යන්න ඕන.
    අපේ recruitment යන්නේ ඩිපාට්මන්ට් හෙඩ් ෂෝර්ට් ලිස්ට් කරලා එයාලව HR එක්ක එකතු වෙලා interview කරලා. ඉතින් ඩිපාට්මන්ට් හෙඩ්ගේ අතේ තමයි අස්කරන, එක්ස්ටෙන්ෂන් දෙන ප්‍රොමෝට් කරන වැඩ කෑල්ල තියෙන්නේ. HR ගොඩක් වෙලාවට ඒවා අහල තමයි වැඩේ කරන්නේ.
     
    rclakmal

    Active member
  • May 8, 2008
    698
    183
    43
    In a galaxy far far away
    මචන්ලා සීරියස් උපදෙසක් ඕන.

    1. Don't overthink your situation. You work to get paid. It's natural you want to move to a better paying job.
    2. It's bit weird that they ask for a recommendation letter from the current manager already before the interview. You can inform once you go through the interviews, if it is a suitable match from both sides, you are happy to provide a reference from current team/company/manager.
    3. If it is under the same parent company, usually it's a good practice to inform your current boss that you plan to apply for this new job. Let him know if that position works out, you are more than happy to provide a suitable buffer period (around 2/3 months) for them to find a good replacement.

    There are few simple rules in these situations....

    1. Decide what needs to be revealed and when should it be revealed
    2. However, never tell a lie. If you say something verbally or otherwise, always make sure you are telling the truth.
    3. Do your best to not to burn any bridges. You will work in the same industry for years. So make a good impression even when you leave a job.
     
    • Like
    Reactions: praskruz

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,942
    113
    Black Pearl
    UK HR gana nam api danne naha
    nikan ahanne Crisis eka welawe uba job change kalot risk ekak nadda?
    e kiyanne uba hodatama perform karanna wenawa weda karanna wenawa auth company eke thanakata enna
    hadissiye layoff ekak giyoth alutin apu ayata shot eka denna puluwan probability wedi nedda?

    Samahara company blacklist karala tiyan innawa, samahara ayata mataka naha poddakwath
     
    • Like
    Reactions: tha123 and praskruz

    Thanks machang. I value you opinion. For #2 they require the recommendation letter if they shortlist for the interview only. It’s mentioned in the job advert it self.
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,661
    1
    6,346
    113
    UK HR gana nam api danne naha
    nikan ahanne Crisis eka welawe uba job change kalot risk ekak nadda?
    e kiyanne uba hodatama perform karanna wenawa weda karanna wenawa auth company eke thanakata enna
    hadissiye layoff ekak giyoth alutin apu ayata shot eka denna puluwan probability wedi nedda?

    Samahara company blacklist karala tiyan innawa, samahara ayata mataka naha poddakwath
    menna meka poddk hthla blpan:yes:
     
    Anthurium

    Well-known member
  • May 15, 2017
    454
    732
    93
    මෙහෙමයි. මේකේ ඉන්නවා තාම එක ජොබ් එකක්වත් කරපු නැති සෙට් එකක් හා හරියට මාසයක් එකතැන ජොබ් එකක් කරගන්න බැරි සෙට් එකක්. අන්න එයාලා තමා මේකට හරිම පිළිතුර දෙන්නේ.