මචන්ලා සීරියස් උපදෙසක් ඕන.
මම අවුරුදු දෙකහමාරකට කලින් ලංකාවේ ඉදන් ඉංග්ලන්ඩ් ජොබ් එකකට ඇප්ලයි කලා(මම වුර්තිකයෙක්). ඒක අවුරුදු 2ක් කොන්ට්‍රක්ට් එකක්. එතකොට එක කොම්පැනියකින් කතා කළා. එන්න වීසත් හදල දෙන්නං කිව්වා. ඒකට හා කියල සති දෙකක් ගියේ නෑ තව කොම්පැනියකින් ගන්න කැමති කිව්වා. පඩිය එක ගානමයි. පොසිෂන් එකත් එකමයි. හැබැයි අඩු ගානට කොම්පැනි හවුසින්ග්, වයිෆ් ට ජොබ් එකකුත් දෙන්නම් කිව්වා. හැබැයි ජොබ දෙන්නේ මාස දෙකක් විතර පහුවෙලා.(දැනට ඉන්න එකෙක් අයින් උනාම කිව්වා) මම ඇත්තටම ගියේ දෙවෙනි එකට. හැබැයි පලවෙනි එකට එකපාරම එන්නේ නෑ කියල කියන්නේ නැතුව මාසයක් විතර ඇද්ද අනික කන්ෆර්ම් වෙනකන්. එනිසා එකේ HR මල පැනල මට ඒවා මේවා කියල email එකකුත් එව්වා
දෙවෙනි කොම්පැනියේ මම දැන් අවුරුදු එකහමාරක් වැඩ.හැබැයි උන් මට දෙන පඩියට,ඊට ඉහල ජොබ් එකේ වැඩත් දාල එකහමාර ගුණයක වැඩ ගන්නවා.සමහර දවසට දමල ගහල යන්නත් හිතෙනවා.
දැන් අර පලවෙනි කොම්පැනිය ආයේ position එකක් තියෙනවා.එක මගේකට වඩා උසස්. හැබැයි කරන්න තියෙන්නේ මගේ දැනට කරන වැඩටිකම තමයි. පඩිය වැඩි.
ප්‍රශ්න ටික මේකයි.
01. ඒ කොම්පැනියේ Hr ට නම මතක තින්බොත්, මාව කපල දායි එතකොට මේ ප්‍රශ්නේ එතැනින්ම ඉවරයි. හැබැයි උන් දුවන්නේ අමාරුවෙන් කට්ටිය මදිව.එනිසා අකමැත්තෙන් හරි ෂෝර්ට් ලිස්ට් කරන්නත් පුළුවන්.
02. ඇප්ලයි කරන්න දැන් බොස්ගෙන් රෙකමෙන්දෂන් ඉල්ලනවා.ඒක ඉල්ලුවොත් දැන් බොසා අවුල් යනවා.මොකද තව මාස 6ක් මට තියෙනවා කොන්ට්‍රක්ට් එක. මාසයක් කලින් දැනුම්දීල අයින් වෙන්න පුළුවන්.එත් ඒ ගැප් එකට එකෙක් මුන්ට නැතුව යනවා.
03 ලඟදි දන්නේ, දැන් වැඩකරන කොම්පැනිය අර පලවෙනිඑක සල්ලි දීල අරගෙන. තාම කොම්පැනි දෙක ෆන්ක්ෂන් වෙන්නේ වෙන වෙනම ඒ උනාට ඉහලම මැනේජ්මන්ට් එකයි. එනිසා ඒකේ ලොක්ක අපේ ඩිපාට්මන්ට් ලොක්කට මම ඇප්ල්ය් කරා කියල කියන්නත් බැරි නෑ.
මේකට මොකද කරන්නේ මචන්ලා. දැන් එකේ උන් මට PROMOTION එකක් දෙන්නේ නෑ තව අවුරුදු තුනකටවත්. මොකද එතකොටත් උන්ට ඒ වැඩටිකම කොරෝගෙන වැඩියෙන් පඩි දෙන්න වෙන නිසා.මං අලුත් ජොබට දාන්නද එපාද. ක්ලොසින් ඩෙට් එකට තව දවස් දෙකයි.මම පොලු කාරයෙක් කියල ජොබ් දෙකම නැතුව යයිද?