HR Department වල ඉන්න උන් වරෙන්

Asaranayaaaa

Member
Jan 8, 2022
11
11
3
මචන් මේකයි කෙස් එක .මට AL නැති හින්ද ජොබ් එකකට යාගන්න බැරි සීන් එකක් තියෙයි .ලගදි ජොබක් සෙට් උනා
ප්‍රයිවට් කම්පනියක .එකටත් AL /OL ඉල්ලනවා. මම හොරට සහතිකයක් ගහගෙන ගියොත් වැඩේ මාට්ටු වෙයි ද . ඕවගේ සහතික වැලිඩෙට් කරනවද :nerd::sorry:
 
Darth Vadar

Well-known member
  • Oct 7, 2021
    994
    1,622
    113
    bump.
    Exam number eka validate karnna puluwn neda bn

    කොච්චර වැඩ්ඩෙක් උනත් AL නැත්නම් ලේසියෙන් ජොබක් දෙන්නෙ නෑ මේ ලකේපන්කාවෙ.
    මම අවුරුදු 4 ක් Senior Data analyst කෙනෙක් විදියට වැඩ කරා. ඊටපස්සෙ ජොබ් එකෙන් අයින් උනා එතන ඉන්න අමාරු නිසා.
    ආයෙ මේ සිම්පල් ජොබ් වලට දැම්ම ආවෙ නෑ බන්..interview ගියා දෙක තුනකට AL නැත්තෙ මොකද කියල අහනව. ඊටපස්සෙ ආයෙ කතා කරන්නෙ නෑ උන්.

    මට AL කෙල උනේ බැරිකමටවත් මෝඩ කමටවත් නෙමේ. හැමදාම ඉස්කොල්ලෙ Prize Giving list එකේ ඉන්නව.
    AL කරන්න ආව විතරයි අපේ පවුල නැති බංගස්තාන වෙලාම ගියා. තාත්තා නැතිඋනා.සීය නැති උනා.ආච්චි නැති උනා. පිට පිට මලගෙවල් 3ක් .තාත්තගෙ පවුලෙ එව්න් එකතු වෙලා සල්ලි හොරකන් කරා.
    අන්තිමේ අපිට ජීවත් වෙන්නවත් විදියක් නැති උනා. මට AL කෙල උනා. මම ඊටපස්සෙ ජොබකට ගියා කොහොමහරි. නන්ගිවයි මල්ලිවයි ඉස්කෝලෙ යැව්වා. පව්ලටම කන්න දුන්නා කොහොමහරි .දැන් ආයෙ අවුරුදු බර ගානකට පස්සෙ මං මේ අවුරුද්දෙ AL කරනව.S3 ක් තිබ්බත් ඇති.පහුවෙලා හරි ගමන යනවා.
    ------ Post added on Jan 8, 2022 at 12:48 PM
     
    විස්වාස කරපන් මචන් මටත් උනේ ඔය වගේ සිද්දියක් .අපේ ගෙවල් වල ආර්ථික ප්‍රශ්න හින්ද මට ඒ ඔක්කොම කරගහන්න උනා .එකෙන් ලැබුන පිඩනයත් එක්ක මට අධ්‍යාපනයක් කරගන්න තරම් නිදහසක් කරගන්න ලැබුනේ නෑ . අදටත් එහෙමයි .පවුලේ බර ඔක්කොම කරගහගෙන තමා මේ ජොබ් එකට යන්න හදන්නේ
     
    Darth Vadar

    Well-known member
  • Oct 7, 2021
    994
    1,622
    113
    විස්වාස කරපන් මචන් මටත් උනේ ඔය වගේ සිද්දියක් .අපේ ගෙවල් වල ආර්ථික ප්‍රශ්න හින්ද මට ඒ ඔක්කොම කරගහන්න උනා .එකෙන් ලැබුන පිඩනයත් එක්ක මට අධ්‍යාපනයක් කරගන්න තරම් නිදහසක් කරගන්න ලැබුනේ නෑ . අදටත් එහෙමයි .පවුලේ බර ඔක්කොම කරගහගෙන තමා මේ ජොබ් එකට යන්න හදන්නේ
    ඔව් බන් වයසත් යනව ඉතින් මොනව කියල කරන්නද. අපි හම්බ කරගන්න ලබ්බක් තමා
     
    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,188
    4,878
    113
    Abyss
    Private campus එක්ක foundation එක කරල degree එක කරගන්න විදිහක් නැද්ද?
    මොකද බන් මොකා මොන බයිල ගැහුවත් ඉස්සරහට degree එකක් ඕනෙමයි..

    අපි අයියලගේ office එකේ හිටියා driver කෙනෙක් A/l හොර සහතික දීල ආපු .. පොර
    තවත් driver කෙනෙක් එක්ක වලියක් දාගෙන ඒ පොර audit එකට සිද්ධිය කියලා
    අරූගෙ job එක නැති වුණා... වන්දි ගෙවන්නත් වුණා .

    මචන් මේකයි කෙස් එක .මට AL නැති හින්ද ජොබ් එකකට යාගන්න බැරි සීන් එකක් තියෙයි .ලගදි ජොබක් සෙට් උනා
    ප්‍රයිවට් කම්පනියක .එකටත් AL /OL ඉල්ලනවා. මම හොරට සහතිකයක් ගහගෙන ගියොත් වැඩේ මාට්ටු වෙයි ද . ඕවගේ සහතික වැලිඩෙට් කරනවද :nerd::sorry:
    හොර වැඩ කරන්න යන්න එපා ..

    ප.ලි :- තේරුණේ නැති අයට වන්දි ගෙවන්න වුනේ සුදුසුකම් නැතුව පඩි ගත්ත එකට
     
    Asaranayaaaa

    Member
    Jan 8, 2022
    11
    11
    3
    ඔව් බන් වයසත් යනව ඉතින් මොනව කියල කරන්නද. අපි හම්බ කරගන්න ලබ්බක් තමා
    ඔව් බන් .එකයි මේ උබලගෙන් අහන්නේ .මේකත් කෙලුනොත් මට යන එන මන් නැති වෙනවා. කෙස් එකක් වෙයි ද බන්
     
    • Like
    Reactions: jennt

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,938
    15,591
    113
    Somewhere in this world
    මචන් මේකයි කෙස් එක .මට AL නැති හින්ද ජොබ් එකකට යාගන්න බැරි සීන් එකක් තියෙයි .ලගදි ජොබක් සෙට් උනා
    ප්‍රයිවට් කම්පනියක .එකටත් AL /OL ඉල්ලනවා. මම හොරට සහතිකයක් ගහගෙන ගියොත් වැඩේ මාට්ටු වෙයි ද . ඕවගේ සහතික වැලිඩෙට් කරනවද :nerd::sorry:
    mattu wenna ehema hoyanne na owa paratherata habai mattu unoth nondi

    Private campus එක්ක foundation එක කරල degree එක කරගන්න විදිහක් නැද්ද?
    මොකද බන් මොකා මොන බයිල ගැහුවත් ඉස්සරහට degree එකක් ඕනෙමයි..
    this is the only solution : foundation ekak karala degree ekakata yanna
    Open University eke foundation thiyenawa
    ------ Post added on Jan 8, 2022 at 1:03 PM
     
    • Like
    Reactions: jennt

    Geeth_Nuwan

    Well-known member
  • Dec 11, 2007
    330
    261
    63
    Kegalle
    මචන් මේකයි කෙස් එක .මට AL නැති හින්ද ජොබ් එකකට යාගන්න බැරි සීන් එකක් තියෙයි .ලගදි ජොබක් සෙට් උනා
    ප්‍රයිවට් කම්පනියක .එකටත් AL /OL ඉල්ලනවා. මම හොරට සහතිකයක් ගහගෙන ගියොත් වැඩේ මාට්ටු වෙයි ද . ඕවගේ සහතික වැලිඩෙට් කරනවද :nerd::sorry:

    හොර වැඩ කරන්න යන්න එපා .. උඹට ජොබ් එකේ වැඩ ටික කරන්න පුලුවන් නම්, ඒ skill එක තියෙනවා නම් ඇත්ත කියල පලයන්. ගොඩක් තැන් වල අවස්ථාව දෙනවා. ජොබ් එකට අදාලව උඹ කරල තියෙන දේවල්/projects එක්ක ඉන්ටවු එකට ගිහින් බය නැතුව කියපන් මට මේ ජොබ් එක කරන්න පුලුවන්, මේකට සම්බන්ධව කලින් මේ දේවල් කරලා තියෙනවා. (කරපු දේවල් පෙන්නපන්. ) ඒ නිසා අවස්ථාවක් දෙන්න කියලා. කොහොම උනත් මාස 6ක් වත් probation නිසා උන් chance එකක් දෙයි. ගොඩක් අය අවංකව කෙලින් කතා කරන අයට කැමතියි. (Private හැබැයි. )

    **හැබැයි උඹට ඒ ජොබ් එක සම්බන්ධ කිසිම දෙයක් බැරි නම්, කවදාවත් ඒ දේවල් කරලා නැත්තම් ඔහොම කරන්න ගිහිනි චොර වෙන්න‍ෙ නැතුව skill එක හදාගනින්

    ජය !!
     
    • Like
    Reactions: samiya Bro

    Asaranayaaaa

    Member
    Jan 8, 2022
    11
    11
    3
    Private campus එක්ක foundation එක කරල degree එක කරගන්න විදිහක් නැද්ද?
    මොකද බන් මොකා මොන බයිල ගැහුවත් ඉස්සරහට degree එකක් ඕනෙමයි..

    අපි අයියලගේ office එකේ හිටියා driver කෙනෙක් A/l හොර සහතික දීල ආපු .. පොර
    තවත් driver කෙනෙක් එක්ක වලියක් දාගෙන ඒ පොර audit එකට සිද්ධිය කියලා
    අරූගෙ job එක නැති වුණා... වන්දි ගෙවන්නත් වුණා .

    හොර වැඩ කරන්න යන්න එපා ..
    ඉස්සහරහට මොන හරි කරන්න හිතන් ඉන්නවා බන් මේ ප්‍රශ්න ටික එහෙ මෙහෙ උනාම.මොන කරන්නත් ජොබ් එකක් , අදායමක් නැතුව මුකුත් කරගන්න තරම් ආර්ථිකයක් නෑ බන්
     
    • Sad
    Reactions: jennt

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,208
    2
    10,807
    113
    Home Sweet Home
    job eka mokkak da dapan , ow nam validate karanna na , ithn

    job eka labunama A/l karapan dan online ne okkoma wenne
    මචන් මේකයි කෙස් එක .මට AL නැති හින්ද ජොබ් එකකට යාගන්න බැරි සීන් එකක් තියෙයි .ලගදි ජොබක් සෙට් උනා
    ප්‍රයිවට් කම්පනියක .එකටත් AL /OL ඉල්ලනවා. මම හොරට සහතිකයක් ගහගෙන ගියොත් වැඩේ මාට්ටු වෙයි ද . ඕවගේ සහතික වැලිඩෙට් කරනවද :nerd::sorry:

    ow ithin uta A/l karanna salli nathnam
    job eka karana gamana A/l karanna puluwan
    boruweth value ekak tiye ne da :lol:
    Hora certificate hadanna epa bn :sorry: puluwannm aye karala goda da ganin.
    ------ Post added on Jan 8, 2022 at 1:31 PM
     
    • Love
    Reactions: jennt

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,481
    4,481
    113
    මගේ Company එකටනම් ඔය O/L, A/L බලන්නේ නෑ. මන් බලන්නේ අදාළ ජොබ් එකට අදාල අධ්‍යාපන සහ වෘත්තිය සුදුසුකම තියෙනවද තියෙනවාද, කරලා තියෙන වැඩ මොනවාද කියලා. සැකයක් තියෙනවා නම් ටිකක් අමාරු වැඩක් දීල බලනවා. හැබැයි රජයේ කැම්පස් වල අය ගන්නේ නෑ මොන ලෝඩ් පකීර් වුණත්