Hrithik Roshan's Duplicate Found

Thouson

Well-known member
  • Mar 25, 2008
    1,651
    86
    48
    නෑ නෑ මට යාළුවෙකුත් නෑ උට අයිය කෙනෙකුත් නෑ,ඌ රිතික් රෝශන් වගෙත් නෑ,ඌ දොස්තර කෙනෙකුත් නෙවෙයි:no:

    දොස්තර කෙනෙක් කරල තියෙන හදියක්:lol::lol::lol:
    Aneda kiyanne :lol::lol::lol::lol::lol:
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    එළ.. රිතික් ට වඩා මේ මෑන් ගේ ඇග තියෙනවා වගේ නේ...
    කොහොම වුනත් ඔරිජිනල් රිතික් ට වඩා මේ මෑන් ඒ තරම් උස නැතුව ඇති...
     

    chamaz

    Well-known member
  • May 2, 2009
    13,202
    1,272
    113
    අයියත් එපා අයියගෙ යලුවත් එපා
    රිතික්නුත් එපා