ඉම්පෝර්ට් කරන item එකක HS code එක දන්නවා කියමු. ඊට පස්සේ එකට අදාළ වෙන ඔක්කොම tax duty ටික apply වෙන ඒවා මොනවද නැති ඒවා මොනවද, Apply වෙන ඒවා calculate කරන්නේ කොහොමද percentage එක මොකක්ද කියල දෙනගන්න විදියක් තියනවද (Calculator etc) නැත්නං දන්නා එකෙක් පොඩ්ඩක් ත්රෙඅඩ් එකක් දානවද ලොකු උදව්වක්.