Hsbc account

nethumshan

Well-known member
  • May 27, 2017
    2,683
    2,162
    113
    දැන් savings accounts දෙන්නෙ නෑ දන්න විදියට. වැඩ කරන අයට දෙනවා බෑංක් එකේ.
    එකේ එකවුන්ට් එකක් හදන්න 1 million fixed deposit එකක් හරි 150000 මාසික සැලරි එකක් හරි ඔනි නෙද
     
    • Like
    Reactions: iworld

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    HSBC එකවුන්ට් එකක් ඔපන් කරන්නේ කොහොමද?
    අපි මේවා දෙන්නේ මිලියනයක් deposit කරොත් විතරයි, පලයන් හිගන්නා යන්න කිව්වා
    තෝ වගේ එවුන් මේ පැත්ත පලාතේ වද්ද ගන්නේ නෑ කිව්වා:(

    මට දුක හිතුණා

    Arrested Development Crying GIF by HULU
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,363
    113
    චී ලංකාව
    එකේ එකවුන්ට් එකක් හදන්න 1 million fixed deposit එකක් හරි 150000 මාසික සැලරි එකක් හරි ඔනි නෙද
    ඔව් නැත්නම් salary එක බෑන්ක් එකට හරවලා credit card එකක් ගන්න ඕනි. ඉස්සර එහෙම දුන්නා දැන් කොහොමද දන්නෑ
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,554
    13,156
    113
    මම open කරේ 2007 දී,
    අඩුකුලේ උන්ට අතුලට වත් වද්දගන්නේ නැ
     
    • Haha
    Reactions: dxx

    nooby

    Well-known member
  • Mar 25, 2018
    3,986
    2,245
    113
    Srilanka
    එච්චර දෙයක් කරල අකවුන්ට් එකක් හදාගන්න තරම් worth ද බන්.
    මොනවද හම්බවෙන බෙනිෆිට්ස්. අඩුම තරමේ කාඩ් එකෙන් කරන්න පුළුවන් usd ලිමිට් එකක් නැද්ද?
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,554
    13,156
    113
    එච්චර දෙයක් කරල අකවුන්ට් එකක් හදාගන්න තරම් worth ද බන්.
    මොනවද හම්බවෙන බෙනිෆිට්ස්. අඩුම තරමේ කාඩ් එකෙන් කරන්න පුළුවන් usd ලිමිට් එකක් නැද්ද?
    credit / debit card no annual fee
    online baking no annual fee
    security device for online banking
    beautiful chiks in the bank
     
    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,683
    2,162
    113
    එච්චර දෙයක් කරල අකවුන්ට් එකක් හදාගන්න තරම් worth ද බන්.
    මොනවද හම්බවෙන බෙනිෆිට්ස්. අඩුම තරමේ කාඩ් එකෙන් කරන්න පුළුවන් usd ලිමිට් එකක් නැද්ද?
    ලංකාවේ අනිත් බැංකු වලට වඩා ඔක සුවර් බන්. International bank එකක් නිසා. හැබැයි ඔකේ fd interest රෙට් එහෙම පට්ට අඩුයි.
     
    SheltonKolla

    Well-known member
  • Jul 31, 2007
    786
    356
    63
    man open karanakota kiwwe 100000 monthly income ekak enna one kiyala. loku ganaka FD ekak thiyalath puluwanda koheda. danam sahenna kal open karala
     
    SheltonKolla

    Well-known member
  • Jul 31, 2007
    786
    356
    63
    credit / debit card no annual fee
    online baking no annual fee
    security device for online banking
    beautiful chiks in the bank
    unge service ekath hondai. un assign karanawa personal assistant wage ekkenekwa. u thamai okkoma ape account wada tika balanne. cards ehema kelinma gedaratama genath denawa. forms gedaratama awilla fill karan yanawa. anika wadak karaganna bank ekata giyath waatha wenna one na. ikmanata karaganna puluwan. habai un follow karana rules tikak thiyenawa. ewanam strictly follow karanawa
     
    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,683
    2,162
    113
    unge service ekath hondai. un assign karanawa personal assistant wage ekkenekwa. u thamai okkoma ape account wada tika balanne. cards ehema kelinma gedaratama genath denawa. forms gedaratama awilla fill karan yanawa. anika wadak karaganna bank ekata giyath waatha wenna one na. ikmanata karaganna puluwan. habai un follow karana rules tikak thiyenawa. ewanam strictly follow karanawa
    අපි බාන්ච් එකක් තියෙන පලාතක නෙමේනම් ඉන්නේ උන් කොහොමද ෆොර්ම්ස් ෆිල් කරගන්නේ?
     
    33000v

    Well-known member
  • Aug 10, 2013
    2,893
    3,388
    113
    එච්චර දෙයක් කරල අකවුන්ට් එකක් හදාගන්න තරම් worth ද බන්.
    මොනවද හම්බවෙන බෙනිෆිට්ස්. අඩුම තරමේ කාඩ් එකෙන් කරන්න පුළුවන් usd ලිමිට් එකක් නැද්ද?
    ekane bn