මාස 5-6 කට කලින් වගේ. එතකොට ඩිපොසිට්/සැලරි ගොඩක් ඉල්ලුවෙ නෑ.උබ ඔපන් කරාද එකවුන්ට් එකක්?
මාස 5-6 කට කලින් වගේ. එතකොට ඩිපොසිට්/සැලරි ගොඩක් ඉල්ලුවෙ නෑ.උබ ඔපන් කරාද එකවුන්ට් එකක්?
Foreign currency deposit කරන්න වෙනම එක්වුන්ට් එකක් ඔපන් කරන්න ඔනිද?මාස 5-6 කට කලින් වගේ. එතකොට ඩිපොසිට්/සැලරි ගොඩක් ඉල්ලුවෙ නෑ.
ඔව් අනිත් බෑන්ක් වගේම තමයි. PFCA ඔපන් කරපන්. rupee එකක් කොහොමත් හදනවද කොහෙදForeign currency deposit කරන්න වෙනම එක්වුන්ට් එකක් ඔපන් කරන්න ඔනිද?
branch ekakata durainam ban hadanna epa. ubata hadissiye wath branch ekata enna one unoth karadarai wade.අපි බාන්ච් එකක් තියෙන පලාතක නෙමේනම් ඉන්නේ උන් කොහොමද ෆොර්ම්ස් ෆිල් කරගන්නේ?
Meka pehedili karapanko puluwan nmsecurity device for online banking
වෙන රටවල් වල HSBC banks වල නම් ඵහෙමයි කරන්නෙ..ලංකාවෙත් ඵහෙම වෙන්න අැති..Foreign currency deposit කරන්න වෙනම එක්වුන්ට් එකක් ඔපන් කරන්න ඔනිද?
secure key ekak generate karala eka use karanna one machan. fund transfers and payee kenek add karanakota. sort of like a OTP
HSBC එකවුන්ට් එකක් ඔපන් කරන්නේ කොහොමද?
එකේ එකවුන්ට් එකක් හදන්න 1 million fixed deposit එකක් හරි 150000 මාසික සැලරි එකක් හරි ඔනි නෙද
අපි මේවා දෙන්නේ මිලියනයක් deposit කරොත් විතරයි, පලයන් හිගන්නා යන්න කිව්වා තෝ වගේ එවුන් මේ පැත්ත පලාතේ වද්ද ගන්නේ නෑ කිව්වාමට දුක හිතුණා
HSBC - හොංකොං ඇන්ඩ් ෂැංහයි බෑන්කින් කෝපරේෂන්.ඔව් නැත්නම් salary එක බෑන්ක් එකට හරවලා credit card එකක් ගන්න ඕනි. ඉස්සර එහෙම දුන්නා දැන් කොහොමද දන්නෑ
එච්චර දෙයක් කරල අකවුන්ට් එකක් හදාගන්න තරම් worth ද බන්.
මොනවද හම්බවෙන බෙනිෆිට්ස්. අඩුම තරමේ කාඩ් එකෙන් කරන්න පුළුවන් usd ලිමිට් එකක් නැද්ද?
මිනිස්සු ගාස්තු අය කරනවාට කැමති නැහැ. ඉතිං ඔය වගේ ගාණක් ගිණුමක් ආරම්භ කරන විට දැම්මම අවුරුද්දට රු. 100/200 හෝ 500 / 600 ක නඩත්තු ගාස්තුවක් අය කරන්න යන්නේ නැහැ.credit / debit card no annual fee
online baking no annual fee
security device for online banking
beautiful chiks in the bank
ලංකාවේ අනිත් බැංකු වලට වඩා ඔක සුවර් බන්. International bank එකක් නිසා.
හැබැයි ඔකේ fd interest රෙට් එහෙම පට්ට අඩුයි.
karagaththu widiha poddak dapako. thama online puluwnda ? uba general saving eka da nathnm advance ekadaonline fill karanna tiyenne ban. kyc online
branch one na
premier eka ban. matanam unge RM kenekwa direct contact karagatta. dan pora na habai. site eken apply karala balapanmatath ekak hadaganna oni bn
karagaththu widiha poddak dapako. thama online puluwnda ? uba general saving eka da nathnm advance ekada
------ Post added on Jan 19, 2023 at 4:18 PM
@rangana26 පැවසුව හතරවෙනි හේතුව ද?beautiful chiks in the bank
