ඇමෙක්ස් එකෙත් ඔහොමමයි.....රුපියල් හයකට 2400 ක් ගෙවුවා මම![]()
මම මේක අද දැනගත්තේ! සමහර විට Elakiri යාලුවෝ මේක දන්නවා ඇති!
ඒත් නොදන්නා අයට මේක වැදගත් වී කියලා හිතනවා
අපි හිතමු අපේ
Previous Statement balance = 30,050 /-
We Paid (before Payment due date) = 30,000 /-
Balance = 50/-
නමුත් ඔබ දන්නවද ඔවුන් පොලිය ගණනය කරන්නේ රු. 50 ට නොව මුළු රු. 30,050 ටම බව ?![]()
(මම මේක Customer Care එකෙන් දැනගත්තේ !)
එමනිසා ඔබත් සැමවිටම මුළු හිඟ මුදලම ගෙවා දමන්න උත්සහ කරන්න. එමගින් ඔබට අනවශ්‍ය පොලී ගෙවීම් වලින් වැලකීමට පුළුවන්!
මෙය ඔබට උපකාරයක් උනානම් REP එකක් හෝ BUMP එකක් දමා යන්න![]()
![]()




sampath bank same
H S B C
credi Card යනු හරියටම දෙපැත කැපෙන කඩුවක් වගේ
මම ක්‍රෙඩිට් කාඩ් එක්ක අරන් ඕකෙන් නැත් බංගස්ථාන වෙලා
තව ඩින් ගෙන් මාව සන්තාන ගත වෙනවා..
මම නම් කියන්නේ දන්න අයට, මේකෙනම්
ක්‍රෙඩිට් කාඩ් ගන්න එපා
ගන්නවානම් ගන්න සම්පත් බැංකුවෙන්..
අන්න බඩු.. එල ද බරා .. ගල් දෙබරා කිව්වලු