HSBC personal loan එකක් ගන්න

MATHISHA666

Well-known member
  • Dec 19, 2007
    7,028
    684
    113
    kadawata
    HSBC එකෙන් personal loan ගත්ත කරුත් ඉන්නවද ? (Credit card users)
    එකෙන් ගන්න එක හොදද ?

    20ක් 25ක් basic salary එකක් තියන කෙනෙක්ට loan ගන්න bank එකක් කියනවද
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,529
    5,747
    113
    500,000 ganna puluvan pan asia eke

    bkIiel.jpg


    කොහෙත් එකයී, අඩුම පොලිය බලපන්
    20ක් පඩිකියන්නේ
    ETF,EPF අයින් කරලා එන ගානෙන් 60%ට වඩා වාරිකය අඩුවෙන්න ඔනේ.

    උපරිම වාරිකය = (20000-1600)*60%
    11000ක් වගේ, 500000ක් මටනම් ෂුවර් නෑ
     

    MATHISHA666

    Well-known member
  • Dec 19, 2007
    7,028
    684
    113
    kadawata
    gaththa. awulak nehe.


    mn msg ekak danna bn ubata


    Peoples', BOC

    ewage basic salary awla tyanawa bn..


    Peoples' eke nam ehema scene ekak naha thama mama danna widihata

    20k salary thiyena kenekta keeyaka loan ekak ganna pluwnda bn?


    LOLC eken yaluwek aran tibba 200,000 wage kiwwalu


    pan Asia bank eken Balapan


    Balannam machan


    bkIiel.jpg


    කොහෙත් එකයී, අඩුම පොලිය බලපන්
    20ක් පඩිකියන්නේ
    ETF,EPF අයින් කරලා එන ගානෙන් 60%ට වඩා වාරිකය අඩුවෙන්න ඔනේ.

    උපරිම වාරිකය = (20000-1600)*60%
    11000ක් වගේ, 500000ක් මටනම් ෂුවර් නෑ


    elaz thanks machan


    peoples Bank eka lesi , document complete nam 1 week walin ganna puluwan


    ow ekanam atta..