senewimala1988

Well-known member
  • Dec 5, 2007
    7,744
    2,593
    113
    Kadawatha, Sri Lanka
    මගෙ තියෙන්නෙ HSBC advance account එකක්. මට no annual fee for credit & debit cards, withdrawal-free from any ATM, bill payments free, CEFETS transfers 15/=

    ඔය වගේ සෑහෙන benifits ටිකක් තියෙනව
    Fees monaatada thiyenne? CEFT walata vitharada? Monthly 100K daala, e ekkama withdraw kalaata kamak nadda?
     
    sami_boy

    Well-known member
  • Oct 7, 2020
    638
    1,056
    93
    United Kingdom
    Fees monaatada thiyenne? CEFT walata vitharada? Monthly 100K daala, e ekkama withdraw kalaata kamak nadda?
    Slips transfer 1nam 50/= kapenawa. Standing order 1 online dammoth free, nathnam 50/=
    Oya tika thama danne man, thawa athi.

    100K deposit wela edama aye gaththath aulak na kiala thama kiwwe. Magenam full salary 1ma man HSBC 1ta ganne.
    Month-end weddi account 1 nil ;)
     
    • Love
    Reactions: senewimala1988

    chanzKolla

    Well-known member
  • Nov 5, 2015
    1,218
    1,054
    113
    මගෙ තියෙන්නෙ HSBC advance account එකක්. මට no annual fee for credit & debit cards, withdrawal-free from any ATM, bill payments free, CEFETS transfers 15/=

    ඔය වගේ සෑහෙන benifits ටිකක් තියෙනව
    Advance eke credit card limits kohomada dunne machn? salary eken balalada? matath oka suggest kala, passe mama epa kiyala rewards card eka witharak gatta
     
    Gayan109

    Active member
  • May 11, 2022
    200
    183
    43
    Ganna lesima creditcard 1 tama HSBC
    Online apply krla ganna pluwn, annual fee 1 harenna anit ewanm aulak na ,
    1% cash back qvata melo rahak na.
    DFCC 1e nm cash back 1 aulak na
    Hariyata welawata gewanawanm ona 1k aulak na
     
    Chandima911

    Well-known member
  • Jul 18, 2009
    264
    414
    63
    Hsbc credit card ekkak gattoh apita wasiyak wenawada
    Credit card හදලා තියෙන්නෙ බැංකුවට වාසියක් වෙන්න මිසක් අපිට වාසි වෙන්න නෙවි. ගිය අවුරැද්දේ 18% තිබිබ පොලිය දැන් 30-36%. තව hidden charges එහෙම වැටෙනවා, ⁣මගේ ලගත් තියෙනවා, ඒ වුනත් තව කෙනෙකුට ගන්න කියල recommend කරන්නෙ නැහැ.
     
    Chootyputha2014

    Well-known member
  • Mar 9, 2014
    2,623
    2,088
    113
    Instalment වලට සහ offers වලට විතරක් පවිච්චී කරනවා නම් වසී.
    අනිත් වියදම් කරනකොට සල්ලි අතින් යනවා තෙරෙන්නෙ නෑ
    100%
     
    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,976
    1,579
    113
    මේ දවස් වල නම් ණය වෙනවා කියන්නේ තනිකර අපාරාදේ වැඩක්. මොන offer එක තිබ්බත් වැඩක් නැහැ.
     
    chanzKolla

    Well-known member
  • Nov 5, 2015
    1,218
    1,054
    113
    HSBC credit card ekata vishwa eken salli dammama, Kocchara kalayak yana wada mchn eka app eke appear wenna? Mama ude dammata thama pennanne nane..
     
    MATHISHA666

    Well-known member
  • Dec 19, 2007
    7,028
    684
    113
    kadawata
    HSBC credit card ekata vishwa eken salli dammama, Kocchara kalayak yana wada mchn eka app eke appear wenna? Mama ude dammata thama pennanne nane..
    dapu time ekema, availabale balance eka update wenawa,
    payment eka una kyala hariyata ammount eka adu wela pennanna, dawasak wage yanawa mn hitanne..
     
    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    Credit card හදලා තියෙන්නෙ බැංකුවට වාසියක් වෙන්න මිසක් අපිට වාසි වෙන්න නෙවි. ගිය අවුරැද්දේ 18% තිබිබ පොලිය දැන් 30-36%. තව hidden charges එහෙම වැටෙනවා, ⁣මගේ ලගත් තියෙනවා, ඒ වුනත් තව කෙනෙකුට ගන්න කියල recommend කරන්නෙ නැහැ.
    Monada ban hidden charges?
    Me dawas wala pawning rates 24%. Etakota credit card rates eeta wedi kohomat,