ළමයි.... 
මට HTC Incredible S එකක් ගන්න ආසයි...
ඔයාල දන්න තැන් මොනවද HTC එකක් ගන්න ?
නැත්නම් ඔයාල දන්න වෙන HTC Phones මොනවද මෙහෙ ගන්න තියෙන?

මට HTC Incredible S එකක් ගන්න ආසයි...

ඔයාල දන්න තැන් මොනවද HTC එකක් ගන්න ?
නැත්නම් ඔයාල දන්න වෙන HTC Phones මොනවද මෙහෙ ගන්න තියෙන?