HTC එකක්...!

Dileepa_J

Active member
  • ළමයි.... :)
    මට HTC Incredible S එකක් ගන්න ආසයි... :rolleyes:

    htc-incredible-s.jpg


    ඔයාල දන්න තැන් මොනවද HTC එකක් ගන්න ?
    නැත්නම් ඔයාල දන්න වෙන HTC Phones මොනවද මෙහෙ ගන්න තියෙන?
     

    SanjayaDX8

    Well-known member
  • Sep 18, 2006
    1,072
    246
    63
    මගේ ගාව තින්යන්න HTC INCREDIBLE S එකක්. Phone එකේ නම් වරදක් නැහැ. දැන් අරගෙන ටිකක් කල් වෙනවා. battary එක නම් 1 day තමා තියන්නේ.

    http://www.elakiri.com/forum/showthread.php?t=1102784

    වැඩි විස්තර ඕන නම් pm එකක් දාන්න.
     

    Baboon

    Member
    Jan 5, 2012
    633
    104
    0
    ගස් උඩ
    incredible s hondayi. tikak paranayi. keeyada budget eka? mamath htc fan kenek thamayi. keepayak use karala thiyanawa. first class. but difficult to sell.

    ganna agentsla nam nehe. ebay thamayi best.
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    ළමයි.... :)
    මට HTC Incredible S එකක් ගන්න ආසයි... :rolleyes:

    htc-incredible-s.jpg


    ඔයාල දන්න තැන් මොනවද HTC එකක් ගන්න ?
    නැත්නම් ඔයාල දන්න වෙන HTC Phones මොනවද මෙහෙ ගන්න තියෙන?
    den oka kiyak wenawada bn
     

    Dileepa_J

    Active member
  • මගේ ගාව තින්යන්න HTC INCREDIBLE S එකක්. Phone එකේ නම් වරදක් නැහැ. දැන් අරගෙන ටිකක් කල් වෙනවා. battary එක නම් 1 day තමා තියන්නේ.

    http://www.elakiri.com/forum/showthread.php?t=1102784

    වැඩි විස්තර ඕන නම් pm එකක් දාන්න.

    එළ... :)
     

    Dileepa_J

    Active member
  • incredible s hondayi. tikak paranayi. keeyada budget eka? mamath htc fan kenek thamayi. keepayak use karala thiyanawa. first class. but difficult to sell.

    ganna agentsla nam nehe. ebay thamayi best.

    එළ... :)
    E Bay එකෙන් ගේනකොට ගණන් වැඩි නැද්ද බං? අනික බඩු හොඳයි කියල ෂුවර් ද?