HTC 626 ෆෝන් එක අව්ල්ද ..?

sp4chamara

Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    HTC 626 ෆෝන් එක අව්ල්ද ..?

    මචන් ..HTC 626 ෆෝන් එක අව්ල්ද ..මේක කලින් බ්‍රෑන්ඩ් නිව් ගියේ 24 කට වගේ...දැන් 10-12 ට පාවිච්චි කරපුවා තියෙනවා ...ෆොනේ එකේ ලෙඩ දෙන එකක්ද ...මේක faulty model එකක්ද..?