HTC Desire 816

siripaala

Well-known member
  • Jul 7, 2012
    2,786
    779
    113
    Melbourne
    HTC Desire 816 phone එක පාවිච්චි කරන අය ඉන්නවද? බැටරි අවුලක් තියනවද phone එකේ Camera එක කොහොමද?

    images

     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,998
    1,205
    113
    South Korea
    Midle-Range Phone එකක්නේ බන්... පොඩ්ඩක් Update ප්‍රශ්න හිටිනවා බන්... HTC හොඳ බ්‍රෑන්ඩ් එකක්.. මගේ ගාවත් තිබ්බා...

    එක නිසා පොඩ්ඩක් Flagship එකක් බලන්න...

    ​
     

    siripaala

    Well-known member
  • Jul 7, 2012
    2,786
    779
    113
    Melbourne
    Midle-Range Phone එකක්නේ බන්... පොඩ්ඩක් Update ප්‍රශ්න හිටිනවා බන්... HTC හොඳ බ්‍රෑන්ඩ් එකක්.. මගේ ගාවත් තිබ්බා...

    එක නිසා පොඩ්ඩක් Flagship එකක් බලන්න...

    ​

    gsmarina එකේ බැලුව මචන් එකෙනම් තියන Feedbacks ටිකක් විතර අවුල්. ඒ ගානට තියනව Samsung grand 2සහ LG G2එක. මෙ තුනෙන්ම කොකද හොද?
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,998
    1,205
    113
    South Korea

    gsmarina එකේ බැලුව මචන් එකෙනම් තියන Feedbacks ටිකක් විතර අවුල්. ඒ ගානට තියනව Samsung grand 2සහ LG G2එක. මෙ තුනෙන්ම කොකද හොද?

    LG G2 හොඳයි,... ටිකක් පරණයි...

    ඕකට වඩා මචන්... HTC M8 mini 2 - මේක Update සුවර්...
    ​
    http://dialcom.lk/details.php?prod_id=824