malibu

Well-known member
  • Oct 16, 2006
    2,596
    630
    113
    Singapore
    Elakiri kawuru hari innawada m8 use karana aya? Mata podi sup ekak oone meke sinhala pena widihata hadaganna. Kawuru hari dannawa nam support ekak denna. Nattam balala nikan yanna epa anith ayata pennath ekka bump ekakwath dala yanna
     
    anaaa

    Junior member
  • Mar 9, 2013
    151
    8
    18
    මන් දන්නා විදිහට HTC root කරන්නේ නැතිව සිංහල support නැ..
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මෙහෙමයි බං සිංහල නෑ. නමුත් උඹට ෆේස් බුක් ඇප් එකට සිංහල ගන්න මෙන්න මේක දාගනින්.

    මේ ෆොන්ට් එක ඩවුන් කරගෙන ඉන්ස්ටෝල් කරගනින්. පස්සේ Settings > Display & Gesture > Font වලට ගිහිල්ලා කලින් ඉන්ස්ටෝල් කරපු ෆොන්ට් එක තෝරන්න ඔය වැඩේට රූට් කරන්න ඕනේ නෑ.

    නැත්නම් ඔපෙරා මිනි අලුත් බ්‍රවුසර් එකෙන් සිංහල සපෝර්ට් කරනවා M 8 එකට. මම එලකිරි ෆෝන් එකෙන් ආවොත් එන්නේ ඔපෙරා එකෙන්. නමුත් ඉස්පිලි පාපිලි ටිකක් අඩුයි. ඒකට ඇඩ්‍රස් බාර් එකේ about:config කියලා ගහලා go කලාම එන මෙනූ එකේ යටම තියෙන Use bitmap fonts for complex scripts කියන කොටසේ ඩ්‍රොප් ඩවුන් බොක්ස් එක yes කරලා save කරන්න.
     
    • Like
    Reactions: S_S_S

    S_S_S

    Active member
  • Sep 23, 2011
    672
    104
    43
    මගේද ? ☺☺
    මෙහෙමයි බං සිංහල නෑ. නමුත් උඹට ෆේස් බුක් ඇප් එකට සිංහල ගන්න මෙන්න මේක දාගනින්.

    මේ ෆොන්ට් එක ඩවුන් කරගෙන ඉන්ස්ටෝල් කරගනින්. පස්සේ Settings > Display & Gesture > Font වලට ගිහිල්ලා කලින් ඉන්ස්ටෝල් කරපු ෆොන්ට් එක තෝරන්න ඔය වැඩේට රූට් කරන්න ඕනේ නෑ.

    නැත්නම් ඔපෙරා මිනි අලුත් බ්‍රවුසර් එකෙන් සිංහල සපෝර්ට් කරනවා M 8 එකට. මම එලකිරි ෆෝන් එකෙන් ආවොත් එන්නේ ඔපෙරා එකෙන්. නමුත් ඉස්පිලි පාපිලි ටිකක් අඩුයි. ඒකට ඇඩ්‍රස් බාර් එකේ about:config කියලා ගහලා go කලාම එන මෙනූ එකේ යටම තියෙන Use bitmap fonts for complex scripts කියන කොටසේ ඩ්‍රොප් ඩවුන් බොක්ස් එක yes කරලා save කරන්න.

    It's workin bro.. Thanks
     
    • Like
    Reactions: Ridila™