HTC one ෆෝන් හෙල්ප්

kolla elakiri

Well-known member
  • Jun 30, 2011
    1,070
    233
    63
    මචං HTC one phone එකක් හම්බ උනා ඒකට සිංහල සපෝට් කරන්නේ නැනේ බං හෙලකුරැ තමයි දැම්මේ
    මොක්කද බං කේස් එක

     

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,495
    3,495
    113
    සිංහලේ
    Samsung walata witharai mama danna tharamin stock sinhala fonts enne
    Root karalama
    Sysyem>fonts walata daana wenawa bn itin
    Aluthin gatta nam itin ohoma.idapan warrwnty iwara wenakan ;)
     

    Kithu

    Active member
  • Sep 28, 2009
    356
    52
    28
    ජීවිතේ පලවෙනි වතාවටද බං android phone එකක් use කරන්නෙ? Root කරල unicode දාගනින්. :dull:
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    ඔකේ lollipop update (5.0.1) එකත් එක්ක සිංහල එනවා. පොඩ්ඩක් හදිස්සි නැතුව හිටපන්. නැත්නම් පුළුවන් ඉක්මනට wifi වලින් update කරගන්න.