HTC One Mini 2 or Iphone 5s

malgayan

Active member
  • Jan 23, 2008
    848
    143
    43
    මචන්ලා ෆෝන් එකක් ගන්න කියලා බැලුවෙ මේ දෙකෙන් කෝකද මේ දෙකේ Pros & Cons දාපල්ලා මචන්ලා ..:):nerd::nerd::nerd:

    triple-grey.png


    iPhone-5-upgrade-kit-space-gray.png


    අනේ ගත් කටටම කියන්න එපා I phone 5s එක කියලා මේ දෙකේ Spec බලලම කියපල්ලා..!
     
    Last edited: