මචන්ලා iPhone 12 එකක් ගන්න හිතන් ඉන්නවා. මේ shops දෙක ගැන idea එකක් තියෙන්වද? දැනට අඩුවට සෙට් වුනෙ මේ දෙකේ විතරයි 
Phone එකක් ගන්න එපා කියන්න එපෝ, Phone එකට කෙලවෙලා තියෙන්නෙ සහා දැනට use කරෙත් iphone 6s (2016 ගත්තෙ) නිසා iphone එකක්ම ගන්න තමයි idea එක
- presentsolution
- greenware
මේ කඩ දෙකෙන් phones ගත්ත අය ඉනන්වනම් පොඩි අදහසක් දෙන්න
present solutions gananm danne na.
greenware nm ynna epa pattama hora gubbayamak.
oi Liberty eke tiyena kadawal walin phone ganneka mamanm recommend krannema na. Oowai eka eka dawasata eka eka un inne.
Phone eka wikunnata passe aai wagakimak ehema ganna mokekwath othana na.
Othanin 4n aran kela wechcha yaluwo denna 3n denek innawa mta.
Lankawe iPhone ekak gannawanm man recommend krana places, piliwelata me,
- Dialog ( meyala genxt eken aran dunnata oi discount ehema tiyenawa priority customerslata ehema )
- Genxt
- Abans ( ganan wadi, but genuine products )
- Celltronics Piliyandala ( man danata iphones 4k aran tiyenawa meyalagen, 5s, 6s, 7, 11, ekakwath awlak unenm na, Man personally danna thanak newei, but hodai )
------
Post added on Jun 24, 2022 at 9:53 AM