Tawa podi question ekak machan. Meke tiyenne Sense 5.0 UI ekane. Eka use karanna lesi da? mama kalin Sony Xperia U and P tamai use kare android phones walin. ewa patta userfriendly ne. Mekath ehemada?
හිතුමතේ ජීවිතේ;16328740 said:මගේ නම් අදහස HTC One එක හොඳයි ඔප්ෂන්ස් අතින්...අනික කැමරා කොලිටි එකත් හොඳම තත්වයේ තියෙනවා...HTC කියන්නෙ හොඳ පිලිගත්ත බ්‍රෑන්ඩ් එකක්...නමුත් අවාසනාවකට ලංකාව ඇතුලෙ පොඩ්ඩක් අඩු මාකට් එකක් තියෙන්නෙ...ඒකත් හරියට ටොයෝටා කාර් සහ කියා කාර් වගේ.....බ්‍රෑන්ඩ් නේම් එක තමා මාර්කට් වෙන්නෙ ලංකාව ඇතුලෙ...හොඳම දේ දෙකම බලන්න ගිහින්...ඇහැට දැකලා බලලා ගන්න....සැම්සුන්ග් ගැලැක්සි කියන්නෙ රැල්ලක්...කවුරු මොනවා කිව්වත් ෆෝන් නම් ඉතින් නොකියා තමා...

kosala1212;16331700[SIZE=3 said:][/SIZE]mama ada mage friend kenek ge HTC one ekak use karala baluwa. godak fit una sexy look eka nisa! mama eka ganna kiyala baluwe![]()


ela aniwa sexy phone eka.
onna mam ubata 11+ dunna..
rep/thanks balan help karan ewungen wedak na.uba oya negtv rep ganan ganna epa![]()



Hamoma wage kiyanne HTC one ganna kiyalane..
matath hitenne eka patta kiyala plastic godawal walata wada. Habai Z2 ekath patta wage. Case eka tiyenne eke screen eka loku wadie wage