මචන් htc one x එකක screen එක දාන්න ලංකාවේ කියක් ගන්නවද බන්,,, අද phone එක බිම වැටිලා screen එක sorry.com වුණා 





display එක වැඩද? වැඩ නං වියදම අඩුයි
ටච් එක විතරක් ගන්න පුලුවන් ඩොලර් හතකට විතර
http://www.ebay.com/itm/Replacement...e_Replacement_Parts_Tools&hash=item4ac668ad21
http://www.ebay.com/itm/New-Replace...e_Replacement_Parts_Tools&hash=item51bc5f784f
display එකත් එක්කම කැඩිල නං
http://www.ebay.com/itm/For-AT-T-HT...e_Replacement_Parts_Tools&hash=item41835cc8bc
දාන්න යනව ඩොලර් 40ක්
ඕක හයිකරන ටූල්ස් සෙට් එකත් සාමාන්‍යෙයන් එවනව වැඩි විස්තර යූටියුබ් එකෙන් බලාගන්න පුලුවන් ෆෝන් මොඩල් එක දාල සර්ච් කරාම. ඔය රිපෙයාර් එක තමන්ම කරගත්තාම ලොකු ගානක් ඉතුරුයි
මචන් phone එක වැඩ,, screen එකේ හැම දේම පේනවා,,, touch එකත් වැඩ,,, screen එක හොදටම ඉරි ගෙහින් තියෙන්නේ,,, එතකොට මම දැන් මොකද්ද රෙප්ලචේ කරන්න ඕනේ
b
u
m
p
බම්ප්