HTC or ASUS or HUAWEI??????

ColoR

Active member
  • Apr 23, 2011
    467
    113
    43
    Review විඩියෝ බලලා තිරනය කරන්න
    මමනම් කියන්නේ Huawei P8 Lite පට්ටා

     

    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,245
    1,966
    113
    මහනුවර
    asus eka hari huwawei eka hari ganin...uba daala thiyena htc eke performance madi...arakenuth mamanan huwawei eka thamai.... oke 7.7 mm thickness eka..patta oi ^_^

    anika 8 core processor ekak thiyenne ;)
     

    thanujaka

    Well-known member
  • ගන්න එකේ පොඩ්ඩක් redmi note 2 එකත් බලල ඉදපන්..
    මට නං ඔය තුනටම වැඩිය ඒක හොදයි..
    උඹට ඉතිං කොහොම වෙයිද දන්නේ නෑ..
    අරන් පසුතැවෙන්න ඕනේ නෑනේ ඒ හින්ද ගන්න කලින් පොඩ්ඩක් ඒකත් බලපන්..
    සිරා ෆෝන් එක..
     

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,469
    3,463
    113
    සිංහලේ
    mehemai mchng
    HTC brand eka tibbata oya desire series eka maara cheap looking bng
    Huawei or asus ekata palayan
    asus eka hodai wage habai nedabng
    anee manda itin,ube kamattak
    Huawei eke spec eka poddak asus ekata wada hodai
    uba 3 ma balala ube hithata allana eka ganin
    HTC nam mchng ekenma patta cheap looking oya desire series eka
     
    Last edited: