මචන්ලා, මට කියල දෙන්න පුලුවන්ද, Windows phone 7.8එක update කරල windows 8 දාගන්න විදිහ.. Google search කරාට හම්බු උනේ නෑ විදිහක්.. mage phone eka HTC Surround.